Gmail එක එක click එකෙන් backup කරගමු


කොහොමද ඉතින් යාලු.මේ ටිකේම ඉතින් දුන්නේ android සම්බන්ද දේවල්නේ.අද කියන්නේ ඔයාගේ gmail එකේ තියෙන email ඔක්කොම backup කරගන්න හැටි.මේක ගොඩක් ඔයාලට වැදගත් වෙයි.මොකද ගොඩක් අයට වැදගත් mail එහෙම තියෙනවනේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.කියාදෙන්න ඕන වෙන එකක් න කියල හිත්නෝ මේක කරන හැටි.මොකද ගොඩක්ම ලේසියි.ඔන්න එහෙනම් ලින්ක් එක දැන්ම.ad දාල න හොදේ.

Download Now

Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers