IDM වෙනුවට භාවිතා කල හැකි හොදම Software එක.

EagleGet

IDM (Internet Download Manager) කියන්නේ අන්තර්ජාලය  ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්  හොදම මෘදුකාංගය ලෙස හැදින්විය හැක. නමුත් මෙහි ඇති එකම  අවාසිය වන්නේ මෙය මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක් වීමයි. එහි  මිල $29.95 කි. IDM මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රදානම හේතුව වන්නේ IDM මගින්  ඕනෙම Video එකක් උනත් Download කර ගැනීමට ඇති හැකියාවයි.........
 මෙතෙක් කල් තිබු වෙනත් කිසිදු මෘදුකාංගයකට එම සුවිශේෂ  ලක්ෂණය තිබුනේ නැත. නමුත් EagleGet මෘදුකාංගය සතුව එම  සුවිශේෂ ලකෂනය ඇත. ඔබට පහත ඇති Image එක මගින් එය දන  ගත හැකිය......

idm alternative


 EagleGet මෘදුකාංගය ප්‍රදානම වෙබ් Browser වන Chrome, IE,  Firefox, Opera යන මෘදුකාංග 4ම සමග ඉතාමත් හොදින් වැඩ කරයි........


මෙන්න එහෙනම් බාගන්න.


Features........ 
  1. * Accelerate Downloads By Using Multi-Threaded Technology. 
  2. * Download Online Videos From Popular Sites.
  3. * Optimized For HD And HTML5 Web Videos. 
  4. * Built-In Video Sniffer.
  5. * Support MMS, HTTP, HTTPS, FTP And RTSP Protocols. 
  6. * Support HTTP And SOCKET Proxy. 
  7. * Batch Downloads Function. 
  8. * Support Fully Customized User-Agent.
  9. * Automatic Refresh Expired Download Address.
  10. * Download Files In Chrome, IE, Firefox And Opera With One Click. 
  11. * Download Different File Types To Separate Folders.
  12. * Monitor Running And Completed Tasks With Task Monitor.
  13. * Built-In Download Scheduler. 
  14. * Supports Drag-And-Drop To Rearrange The Priority Of  Downloads. 
  15. * Automatic Run Virus Scan After Download. 
  16. * Convenient Task Properties Panel. 
  17. * Detailed Connection Log For Each Task.
  18. * Verify Integrity Of Downloaded Files.
  19. * Shutdown, Hibernate Or Sleep Computer After Completing  All Transfers.......
  20. * Built-In Speed Limiter. 
  21. * Silent Mode (Or Game Mode) Function.
  22. * Import Download Lists From Other Download Managers. 
  23. * Supports Multi-Language Interface (Up To 20 Languages).
එහෙනම් යාලුවනේ මම දැන් යනවා....
ඔයාලගේ වටිනා අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon