Header Ads

Note Pad එකෙන් ඔයාගේ Pc එක i7 එකක් කරමු.

Change Processor Name Permanently
දවස් දෙකකින් විතර post එකක් දාන්න බැරි උනානේ ඉතින්.ඔන්න අද කියන්නේ ඔයාගේ pc එකේ processor name එක වෙනස් කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම note pad එකක් open කරගන්න.
දැන් මේ පහල තියෙන code එක එකට paste කරන්න.

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Aluthzone 50000MHz"

දැන් මේකේ aluthzone 50000 කියල තියෙන එකේ aluthzone කියන එක වෙනුවට ඔයාට ඒකට දාන්න ඕනි නම දාන්න.ඒ කිව්වේ i3,i7 ඔය වගේ හොද එකක්.තව 50000 වෙනුවට ඔයාගේ processor එකේ speed එකට ගැලපෙන එකක් දෙන්න.දැන් ඔයාගේ speed එක 2.8 නම් ඒ ගාන දෙන්න.

දැන් note pad එක save as වලින් ගිහින් ‍file name එකට කැමති නමක් ගහලා අගට .reg ගහන්න.දන් ‍file type එකට all ‍files දෙන්න.දැන් save කරන්න.

දැන් ඔයා ඒ save කරපු එක open කරහම එන එකට ok දෙන්න.දැන් my computer එකේ properties ගිහින් බලන්න නම වෙනස් නේද කියල
Processor Name

ඔන්න එහෙනම් අපි ගියා............................................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.