Header Ads

Note pad එකෙන් Virus Guard එක හොදයිද කියල බලමු


ඔන්න අදත් පුංචි trick එකක් අරගෙන ආවා මගේ යාලුවන්ට.ඔයාලගේ virus guard එකෙන් හොදට virus අල්ලනවද කියල බලාගන්න ඉතින් ඔයාල හැමෝම කැමතියිනේ නේද.එනම් මෙන්න මේ පහල මන් කියල තියෙන විදියට කරන්නකෝ.
මුලින්ම note pad එකක් open කරගන්නකො.
දැන් මේ පහළ තියෙන code එක note pad එකේ paste කරගන්නකො.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

දැන් save as වලින් note pad එක save කරන්න.එතකොට ‍file name එක අගට .exe කියල Type කරන්න
file Type එකට all ‍files දෙන්න.දැන් save කරන්න.
බලන්න දැන් save කරපු ගමන් virus guard එකෙන් අල්ලයි.මගෙනම් save කරපු ගමන් ඇල්ලුවා.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා........................ 

1 comment:

  1. Bro mage eke virus awilla folder ekak pennawa uninstall eke na

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.