ලංකාවේ හදපු Operating System එක.

Hanthana Linux  ( හන්තාන ලිනක්ස් )

Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම් කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ......
 මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ වැඩ කළ හැක.......
එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන...........


ඔබට පහසු අතුරුමුහුණතක්ද සමඟින් ලැබෙන මෙම හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එදිනෙදා අවශ්‍ය වන වැඩසටහන් බොහොමයක් 
අන්තර්ගතකොට ඔබ වෙත ලැබේ........


මෙය නොමිළේ බෙදාහරින බැවින් ඔබට කැමති ආකරයෙන් මෙය පිටපත් කර භාවිතා කළ හැක.......



Hanthana Linux මෙතනින් Download කරගන්න.

මේ සමඟ ඔබට නොමිළේ ලැබෙන මෘදුකාංග බලන්න.

  

Screenshots බලන්න මෙතනින් යන්න.

පොස්ට් එක හොදයි නේද?
පොස්ට් එක ඔයාලටත් වැදගත් උනානම් ඔයාලගේ වටිනා අදහස් එකතු කරන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon