Header Ads

කිසිම So‍ftware එකක් නැතුව Delete කරන්න බැරි ඒවා Delete කරමුද?


ඔන්න ඔයාලට වැදගත් වෙයි කියල හිතුන තව trick එකක් අරගෙන තමයි අද ආවේ.අද කියාදෙන්නේ ඔයාලගේ delete කරන්න බැරි ‍folders delete කරන හැටි.මේකෙන් windows ‍folder එක උනත් delete කරන්න පුළුවන්.හැබැයි එහෙමනම් කරන්න එපා හොදේ.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො.
මුලින්ම note pad එකක් open කරගන්නකො.
දැන් මෙන්න මේ code එක ඒකෙ ගහන්න
del D:\aluthzone /f /q

මේකේ D කියල තියෙන්නේ ඔයාට delete කරන්න ඕන ‍folder එක තියෙන partition එක.aluthzone කියල තියෙන්නේ delete කරන්න ඕනි ‍folder එක.ඔයා e දෙක edit කරගන්න.

දැන් මේක save කරන්න name එක අගට .bat කියල ගහල.
තව ‍file type එකට save as type එකට all ‍files දෙන්න.දැන් save කරන්න..............

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි ගියා......................

3 comments:

  1. මේ විධියට නම් හරි ගියේ නැ.මේක චෙක් කරලා කමෙන්ට් එකක් දානවද ?මේ විධියටත් ‍ඩෙල් කරන්න පුලුවන් එත් වින්ඩෝස් පොල්ඩරේ නම් පුලුවන්ද දන්නේ නැ.
    rmdir "C:\Users\Administrator\Desktop\b"/q/s
    pause

    ReplyDelete
  2. oka itin parana dos commnad 1ke ne...

    ReplyDelete
    Replies
    1. owitin natuwa mn hadapu ekk nemeine saho.prna unth nodanna aya innone

      Delete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.