So‍ftware නැතුව ඕනෑම so‍ftware එකක key,crack හොයන්නේ මෙහෙමයි.

                            google tricks
ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක්නේ ඉතින් මේ so‍‍ftware වල key හොයාගන්න බැරි එක.ඔන්න එකට පොඩි විසදුමක් අරගෙන ආවා.මේක ගොඩක් එවටනම් හරියනෝ.ඔන්න කරන විදිහ එහෙනම් බලාගන්න.මේකෙන් key වගේම crack හොයාගන්නත් පුළුවන්

මුලින්ම ඔයා google.com  එකට යන්න.
දැන් ඔයාගේ ඕන so‍ftware එකේ නමට අගින් 94fbr කියල type කරන්න.

උදා: photoshop 94‍fbr

දැන් search කරන්න.

දැන් බලන්න ආපු result වල key එක පේන්න තියෙනවා නේද කියල

ඔන්න එහෙනම් අපි ගියා.....................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.