මෙන්න ආතල් එකක් ගන්න මරු software එකක්.

Very Funny Software By Aluth Tricks




යාලුවන්ව බය කරන්න  හොද Software ඒකක්
ඇත්තටම මේක Software එකක් කියනවට වඩා  Virus එකක් කියන එක හොදයි 
බය වෙන්න එපා ඇත්තටම මේක Virus එකක් නම් නෙමේ  Uninstall කරන්න පුලුවන්.......

මේකෙන්  වෙන්නෙ Funny Windows Error Massage එවන එක තමයි 
මේවගේ Software හොද ස්කොලේ Computer Lab එකක  PC වලට තමයි 
මෙන්න Screen Snap ටිකක්.......




ඔයාලත් මේක ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ.....පට්ට අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාලටත්.......

මෙන්න එහෙනම් බාගන්න.
( 1MB ONLY)

ආතල් නේද යාළුවනේ.....
ඔයාලගේ වටිනා අදහස් එහෙනම් මේ පොස්ට් එකටත් මතක් කරලා දාලා යන්න හොදේ.....
මම එහෙනම් දැන් යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.