vlc player එකෙන් video mp3 කරන්නේ මෙන්න මෙහෙමයි...........

Convert Video in MP3 with VLC Media Player Step 3.jpg
කොහොමද යාලුවනේ ඔන්න අද කියාදෙන්නේ vlc player එකෙන් video එකක් mp3 එකක් විදිහට convert කරගන්න හැටි.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො....................
මුලින්ම vlc එක install කරගෙන open කරගන්නකො.
දැන් උඩ මෙනු එකේ තියෙන media කියන එක click කරන්න.
දැන් ඒකෙ ඇති convert/save කියල එකක්.ඒක දෙන්න.
දැන් ආපු එකේ add කියල එකක් ඇති ඒක click කරලා ඕන video එක select කරන්න
දැන් ආයිත් convert/save කියන එක දෙන්න
destination ‍file කියල තියෙනවා නේද එකක්.එක ඉස්සරහ ඇති browse කියල එකක්.එකේ ඔයාට මේක save වෙන්න ඕනි තැන තෝරලා ‍file name එකට කැමති නමක් දාල නම අගට .mp3 කියල type කරල save දෙන්න
දැන් යට තියෙන pro‍file කියන එකේ audio-mp3 කියන එක තෝරන්න.
දැන් start දෙන්න.

දැන් ඔයා බලන්න ටික වේලාවකින් ‍file එක ඔයා save කරපු තැන තියෙයි.
ඔන්න එහෙනම් අපි ගියා.........................

Previous
Next Post »

2 comments

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon