WINDOWS 7 වල හොයාගන්න අමාරු OPTION එකම තැනකට ගමු.

Control Panel For Desktop

          අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පොඩි සරල වැඩක්. මේකෙන් අපට පුළුවන් Windows 7 වල අපට ලේසියෙන් හොයාගන්න අමාරු Option ටිකක් එකම තැනකට ලබාගන්න.පහලින් කියල තියන විදියට කරල බලන්නකෝ......

1. මුලින්ම ඔයා කැමති තැනක නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න......


 2. දැන් ඔයා හදාගත්ත ෆෝල්ඩර් එකේ නම විදියට පහලින් දීලා තියන නම කොපි කරල පේස්ට්      කරල එන්ටර් කරන්න.....


God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}





3. දැන් හැදුන ෆයිල් එක ඕපන් කරල බලන්නකෝ........


වැඩේ ගොඩ නේද?
ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා එහෙනම්.......
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers