Windows වල සැගවුණු Icon සොයන්නේ මෙහෙමයි.

Windows වල හැංගුන Icon හොයාගමු.


සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Select කර > Right Click > Customize > Change Icon ගිහිං එතන තියෙන Icon එකක් තොරා ගෙන OK > Apply කරන එකනෙ.නමුත් මෙහිදී පෙන්වන්නෙ සාම්පදායික Icon පෙලක්නේ........

අද කියල දෙන්නෙ ඊට වඩා හොද Icon ටිකක් අපේ කොම් එකෙන්ම හොයාගන්න විදිහ.......

Folder එක Select කර > Right Click >properties > Customize > Change Icon කියන් තැනට යන්න. එතකොට දැන් ඒ icon තියන path එක පෙන්නනවනේ. එතන අන්තිමේට තියන SHELL32.dll වෙනුවට imageres.dll කියල Type කරල Enter කරන්න.....




දැන් ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සැගව තිබූ වෙනස් සහ අලුත් අලංකාර Icon දැකගන්න පුළුවන්.......

එහෙනම් වැඩේ ඉවරයි.....
ඔයාලගෙත් වැඩේ ගොඩනේ......
එහෙනම් මම දැන් යනවා......
ඔයාලගේ වටින් අදහස් දාන්නත් අමතක කරන්න එපා!!!!!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.