Header Ads

xp service pack 2 එක pack 3 කරන හැටි


කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ xp පාවිච්චි කරන අයට පුංචි trick එකක්.මේකෙන් ඔයාගේ xp service pack 2 එක service pack 3 කරගන්න පුළුවන්.එහෙනම් වැඩේ පටන් ගමුකෝ...........
මුලින්ම start + R key දෙක press කරලා run boxඑක open කරග්න්නකෝ.
දැන් ඒකෙ regedit කියල type කරන්න.දැන් මේ පහල තියෙන තැනට යන්න.
HKEY_LOCAL_MACHINE > System > CurrentControlSet > Control > Windows
දැන් ඒකෙ ඇති CSD Version කියල එකක්.එකේ උඩ right click කරන්නදැන් ඇති modi‍fy කියල එකක්.ඒක click කරන්න
දැන් ආපු එකේ value data කියල එකක්.ඒකෙ ඇත්තේ 200. ඔයා ඒක 300 කරන්න.
දැන් pc එක restart කරලා my computer වල properties ගිහින් බලන්නකෝ ඔයාගේ xp service pack 3 නේද තියෙන්නේ කියල.....

ඔයාට ඔයාගේ service pack 3 එක 2 කරගන්න ඔනිනම් 300 තියෙන එක 200 කරන්න.ඔන්න එහෙනම් අපි කැපුනා....................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.