Header Ads

පරිගනකයෙන් Autorun.inf පහසුවෙන් ඉවත් කරලා දාමු.

How To Remove Autorun.inf Virus


ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන Auto Run එකක් තමා Auto Run.inf කියන Auto Run එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් Computer එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ Computer එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි Auto run එක ඉතා පහසුවෙන් අයින් කරමු.


මේ Auto Run එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB Disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ Auto Run එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු............



01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.



02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න


පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න
03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)



05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න..............
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පොස්ටුවකි)
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.