Header Ads

ඩෙස්ක්ටොප් එක රෙකෝඩ් කරන්න භාණ්ඩේ මෙන්න.

Free Screen Video RecorderSMRecorder


SMRecorder තමයි මේ මෘදුකාංගයේ නම.මෙය අපට දෙන්නේ ලෝකේ තියෙන හොදම මිලට......ඒ කිව්වේ ලෝකේ තියෙන අඩුම මිලට.....එහෙමත් කියනවා නම් මේක දෙන්නේ නොමිලේ......මේකෙන් ඔයාලට වීඩියෝ ෆෝමැට් කිහිපයක් 
ලබාගන්න පුළුවන්.......


මෙහිදී වීඩියෝ කරන ෆෝමැට් එක විදිහට AVI , MP4 ලබා දිය හැක.....ඩෙස්ක්ටොප් එක මත පුර්ණ තිරය හෝ තෝරාගත් කලාපයක් ලබාදී වීඩියෝ රෙකෝඩ් කල හැක......

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් කිහිපයක්......










මේකේ තියෙන විශේෂ අංග මෙන්න.
  • Record desktop motion and sound
  • Micro voice into AVI for presentation/demo/tutorial or for share
  • Capable of synchronizing recorded video and audio
  • Record any sound from PC or Micro into MP3
  • Capable of capturing camera video and audio
  • Very easy to use with simple configurations
  • Multi-language user interfaces
  • FREE

 මෙන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගන්න.......

එහෙනම් මම දැන් යන්නයි හදන්නේ.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනා නම් අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.