මෙන්න තවත් සරල මෘදුකාංගයක් අලුත් ට්‍රික්ස් අපෙන්

Firefox,Chrome & Skype සදහා තුංගුනයක වෙිගයක්

අපි අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ නැවුම් පිටපතක් ස්ථාපනය කිරීමෙන් අනතුරුව බ්‍රවුසරයේ පිරික්සුම් වේගය ඉතා හොඳ තැනක පවතිනවා. නමුත් මාස කිහිපයකට පසු පසුව පිරික්සුම් වේගය මන්දගාමී සහ Laggy බවට පත් වෙයි.මෙම නිසා බ්රවුසරය  History, Cache, Addons ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම් යම්කිසි සුලු විසදුමක් ලැබෙනු ඇත​.........



අපි අද ලබාදෙන මෘදුකාංගය බාවිතාකොට ඔබගේ වර්තමානයේ වෙගය මෙන් තුන් ගුනයක් වෙගයක් ඔනට ලබාගත හැක​.ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පමණක් නොව, මෙමගින් ඔබගේ ස්කයිප් ගිනුමද වෙගවයත් කරගත හැක​......

 
 මෙන්න එහෙනම් බාගන්න
http://www.crystalidea.com/speedyfox
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.