Wednesday, January 21, 2015

කට්ට කන්නේ නැතුව ලොකු වීඩියෝ පොඩි කරමු .....

ඔන්න මන් අද කියල දෙන්න යන්නේ ගොඩක් අය නොදන්නා දෙයක්. සමහර වීඩියෝ තියනවා සයිස් එක හෙන වැඩියි එත් කොලිටියකුත් නැ ඒ වගේ ඒවා පොඩි කරන්න software එකක් මට හම්බුනා. ඒ නිසා ඉතින් මම මේකෙත් කොටන්න හිතුවා. මේකේ 10mb වගේ ගානක් තියෙන්නේ වීඩියෝ නියමෙටම compress වෙනවා බාගෙනම බලන්නකෝ :) ගොඩක්ම මේකේ තියන විශේෂත්වේ තමයි මේක අපිට ලබා දෙන්නේ free 
http://adf.ly/wV6z1
                                                             Download Now

   post by thisara damith

Share this

0 Comment to "කට්ට කන්නේ නැතුව ලොකු වීඩියෝ පොඩි කරමු ....."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.