ඇනිමේෂන් පින්තූර බලන්න මෙන්න භාණ්ඩේ.

January 12, 2015
Gif Viewer Software For Windows



ඔන්න යාළුවනේ මම තවත් පොස්ට් එකක් අරගෙන අවා...ඉතින් මන් දැන් දෙන්න යන දේ ගැන ඔයාල දන්නවනේ...පොස්ට් එකේ මතෘකාවෙන්ම කියල තියෙනවනේ එක.....ඉතින් ඔයාල දන්නවනේ වින්ඩෝස් වල තියෙන ෆොටෝ Viewer එකෙන් චලනය වන ෆොටෝ බලන්න බෑ කියලා....අන්න ඒ වගේ ඒවා අපි සාමාන්‍යයෙන් බලන්නේ වින්ඩෝස් වෙබ් බ්‍රව්සර් එකින් නේ....


ඒ විදිහටත් හැමදාම කරන්න බැනේ....අන්න එකට ඉතින් අපි ගේනවා නියම භාණ්ඩයක්......මේක ඉතාමත් කුඩා මෘදුකාංගයක්......

මේ විදිහට තමයි පෙන්නේ. 


බලන්න ඇනිමේෂන් එක නවත්තන්න ඕනේ තැනදී එක නවත්තන්නත් පුළුවන්....මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා කරදර වෙන්න ඕනේ නෑ....මොකද මේක හදලා තියෙන්නේ පොර්ටබල් එකක් විදිහට....

මෙන්න එහෙනම් බාගන්න.

Note : - මෙය බාගත කරගෙන .gif ෆයිල් එක Right ක්ලික් කරලා open with යන්නට මේ මෘදුකාංගය තෝරලා දෙන්න....වැඩේ ගොඩ......

එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!




Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon