අසීමිත වේගයකින් file කොපි කරමුද.......

ඔන්න මන් අද ගොඩක් වැදගත් software එකක් අරගෙනයි ආවේ.වින්ඩෝස් වල file කොපියරේ පට්ට ස්ලෝනේ නේද ඒ හින්ද මන් වේගෙන් file කොපි කරන්න පොඩි software එකක් හොයාගත්තා මේකේ අර teracopy වගේ පිස්සු මගුල් නැ කරන්න ඕනේ දේ වෙලාවට සහ වේගයෙන් කරගන්න පුළුවන් මෙගාබයිට් 5 තියෙන්නේ වෙකේ වැදගත් වැඩ ගොඩක් කරගන්න පුළුවන් පහලින් බාගන්නකො.....
Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
January 11, 2015 at 9:06 PM delete

Url was not found!
Download link not working!

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers