How Do You Flip Videos in Vlc Media Player
කොහොමද යාලුවනේ.ඔන්න අදත් vlc player එකෙන් අපිට ගන්න පුළුවන් පුංචි වැඩක් මගේ යාලුවන්ට කියාදෙන්න හදන්නේ.අපේ ගොඩක් යාළුවො ඉතින් නෙට් එකෙන් videos download කරනවනේ.ඒවයෙන් සමහරක් videos අනිත් පැත්ත හැරිලනේ තියෙන්නේ නේද.ඒවා බලනකොට බෙල්ල කැඩෙනවනේ නේද.ඉතින් vlc media player එකෙන් අපිට පුළුවන් ඕන video එකක් සාමාන්‍ය විදිහට බලන්න.ඔන්න එහෙනම් කරන හැටි පහලින් දානවා.
මුලින්ම vlc එකෙන් ඒ video එක play කරන්නකෝ.
දැන් vlc player එකේ ඇති උඩ Tools කියල එකක්.ඒක click කරන්නකෝ.
දැන් ඇති effects and filters කියල.ඒක click කරන්න.
එතකොට පොඩි box එකක් එයි.
දැන් ඒකෙ තියෙනවා video effects කියල.ඒකට යන්න.
දැන් ඒකෙ තියෙනවා geometry කියල එකක්.දැන් ඒකට යන්නකෝ.
දැන් වම් පැත්තේ තියෙනවා rotate කියල එකක්.ඒක ඉස්සරහ තියෙන කොටුව උඩ click කරන්නකෝ.
දැන් තියෙනවා නේද පහල රව්මක්.ඒක කරකවන්නකෝ.
දැන් බලන්න video එකත් වටේට කරකැවෙනවා නේද.දැන් ඔයාට ඕනි විදිහට video එක හදාගෙන close කරන්නකෝ අරක.දැන් video එක බලන්නකෝ...........................................................
Post a Comment