Header Ads

How To Block Websites Without Using Any Software

කිසිම so‍ftware එකක් නැතුව ඕනෑම web/blog එකක් block කරන්නේ මෙන්න මෙහෙමයි
කොහොමද යාලුවනේ.ඔන්න අද මේ අවුරුද්දේ දෙවැනි පොස්ට් එක අරගෙන ආවා.අද කියන්නේ කිසිම so‍ft එකක් නැතුව ඕනෑම site එකක් block කරන හැටි.
මුලින්ම ඔයා Start + R වලින් run box එක open කරගන්නකො.
දැන් මේ පහල තියෙන එක ඒකෙ ගහලා ok දෙන්න. (copy paste කරත් අවුලක් නැ)

notepad %windir%\system32\drivers\etc\hosts

දැන් open වෙයි note pad එකක්.
ඒකෙ යටම තියෙයි 127.0.0.1 localhost  කියල එකක්.
එකට යටින් ඔයා block කරන්න ඕනි site එක මෙන්න මෙහෙම ගහන්න.

127.0.0.1 localhost
127.0.0.2 www.google.com
127.0.0.3 www.youtube.com

ඔන්න ඔහොම ගහන්න.දැන් ඔයාලට පේනෝ නේද අර අංක වල වෙනස් වෙලා තියෙන්නේ අන්තිම අන්කේ කියල.ඔයා අන්න ඒක විතරක් වෙනස් කරගෙන යන්න ඔය විදිහට.
දැන් ඊට පස්සේ ඕක save කරන්න.
(close කරන්න.එත්කොට එයි මේක save කරන්නද කියල.එකට yes දෙන්න )

දැන් බලන්නකෝ ඔයා ඒ දුන්න site වලට යන්න බ නේද කියල.ඒ site වලට අයිත් යන්න ඕනිනම් ඒ කලින් note pad එකේ 127.0.0.2 www.google.com කියලා ghuඇ.අන්න ඒවා අයින් කරන්න.

එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා..................................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.