Keyboard එක නැතුව Keyboard එකෙන් කරන වැඩ කරමු.(software නැ)
කොහොමද යාලු ඉතින්.ඔන්න අද කියාදෙන එකනම් ගොඩක් යාළුවො දන්නෝ ඇති ඒත් නොදන්නා යාලුවොත් ඉන්න නිසා දාන්න හිතුවා.
සමහරක් වෙලාවට යාලු අපේ keyboard එක වැඩ කරන්නේ නැතුව යනවනේ නේද? එතකොට අපි මොකක් හරි හදිස්සි වැඩක් කර කර ඉන්නකොට එහෙම වුනොත් එපා වෙනවනේ.මොකද හදිස්සියට keyboard හොයන්නත් බෑනේ.ඒ වගේ වේලාවට මේ windows වලින් අපිට දෙන keyboard එක ගොඩක් වටිනවා.ඔන්න එහෙනම් keyboard එක ගන්න හැටි පහලින් දැන්මා.
Start > All Programs > Accessories > Accessibility > on-screen keyboard
ඔය කියල තියෙන විදිහට යන්නකෝ එහෙනම්.ඊට පස්සේ පොඩි keyboard එකක් එයි screen එකට.මතක තියාගන්න මේකෙන් game ගහන්න බැ,තව pc එක on කරන්න කලින් password එක ගහන්න තියෙනවනේ.ඒක ගහන්නත් බැ හොදේ.
ඔන්න එහෙනම් අපි කැපුන........................................
Post a Comment