Header Ads

වේගෙන් ටොරන්ට් බාමු (new tricks)

මේක අලුත් වැඩක් 2014 වැඩක්. අද මම කියන්නේ කොහොමද torrent ස්පීඩ් කරගන්නේ කියල මම කලිනුත් මේ ගැන ගොඩක් විස්තර කියල තියනවනේ එත් මේ කියන්නේ අවසාන වතාවට මේක අනිවාර්යෙන් කියවන්න torrent කියන්නේ download maneger එකක් ඒකෙන් download වන files ඉතා වේගයකින් download වෙනවා 600mb file එකක් මිනිත්තු 10 කින් වගේ බාගන්න පුළුවන් මම පැහැදිලි කරන්නම් කොහොමද download වෙන්නේ කියල

මගේ ඉස්සර torrent ස්පීඩ් එක ඉතා අඩුයි එත් මගේ දැන් ස්පීඩ් එක ගොඩක් වැඩි එක කොහොමද කරන්නේ කියල මම කියන්නම් ඔයා torrent file එකක් බාගද්දී එකේ බලන්න දේවල් ගොඩක් තියනවා ඒ මොනවද කියල මන් කියන්නම් මේ පික් එක බලන්නකෝ
ඔන්න ඔය seed කියන්නේ අපි ගන්න යන file එක අපිට කලින් බාගෙන අපිටත් බාගන්න උදව් කරන අය
ඒ කිව්වේ ඒ අය එක් කෙනෙක්වත් නැත්තම් අපිට අපි බාගන්න file එක බාගන්න බෑ leechers කියන්නේ අපි වගේම තවමත් බාගන්න අය එයාලගෙන් අපිට වැඩක් නැ seed ල 100 වගේ හිටියොත් ඔයාගේ internet ස්පීඩ් එක 1mb වගේ යනවා නම් 100kb වගේ යනවා ඒ ස්පීඩ් එක මදිනේ ඒ හින්ද මම එකටත් පිලියමක් හොයා ගත්තා

ඔයාගේ ස්පීඩ් එක කොහොමත් kb 10 වත් යනවනේ ඒ දැනට ඇති මුලින්ම මේ file එක බාගන්නකො 
         Download

හරි දන් ගත්තානේ දන් මුලින්ම කරන්න තියෙන්නේ ඔය notepad file එකේ තියන trackers ලිස්ට් එක copy කරගෙන ඔයා දැනට download කරන file එකේ ප්‍රපටිස් යන්න 
ඔය imegeඑකේ තියන විදිහට 
එතනට යන්නකෝ 
ඔය මන් දුන්න trackers ලිස්ට් එක ඔතනට copy කරන්න වැඩේ හරි නේද දන් ඈ comment එකකුත් දාගෙන යන්නකෝ එහෙනම් දැනට bye 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.