Header Ads

Pc එකේ oparating සිස්ටම් එක තෝරලා වැඩක් නැති එක මකමුද (සොෆ්ට් ඕනේ නැ)

ඔන්න මන් ගේනවා නියම වැඩක් pc පාවිච්චි කරන අයට මේක නියම වැඩක් මේ වැඩේ කරගන්න සොෆ්ට් තියෙනවා එත් ඒවා මොකටද මේ වගේ එකක් තියෙද්දී හරි එහෙනම් අපි වැඩේට බහිමු වින්ඩෝස් තමයි ලෝකයේ ගොඩක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ එත් වින්ඩෝස් xp,7,8,10 වගේ ඒවා ඇවිත් තියෙනවා ගොඩක් ජිල් මාට් දාන අය මේවගෙන් 2,3 දාගෙන ඉන්නවා එත් ඒ අය මේවා මකන්නේ නැතුව තවත් එකක් දානවා format කරන්නෙත් නැතුව නිකන්ම මකනවා එත් boot වෙන තැනින් ගොඩක් ඒවා පෙන්නද්දී පොඩ්ඩක් අව්ල් නේද අද මන් කියන්න යන්නේ ඒවා මකන විදිහයි
හරි එහෙනම් control panal යන්නකෝ එකේ ඇති adminitritive tools කියල එකට යන්නකෝ


හරි දැන් එකේ ඇති System Configuration කියල එකක් එක ඔබන්න 
ඊට පස්සේ  එකක් ඒවි
ඕකෙන් පුළුවන් අපිට ඕනේ එක තියාගෙන එනිත් ඒවා මකන්න ඕකෙන් boot වෙන ස්පීඩ් එකත් අඩු කරන්න පුළුවන් එහෙනම් ඔච්චරයි වැඩේ කරලම බලන්නකෝ 
comment එකක් දාගෙන යන්න :)

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.