Pc එකේ සම්පුර්ණ අයිතිය අපේ අතට ගමුද

වින්ඩෝස් 7 පාවිච්චි කරන අය මේ විදිහට කරන්න 

Control panel > Administrative Tools >Local Policy > Security Options > Accounts කියන එකට ගොහින් ඕකට ටිකක් එහායින් තියෙනවා Administrator account status කියල එකක් එක enablad කරන්න. එතකොට ලොග් ඔෆ් කරලා බලන්න අයෙත් ඔන් කරලා ඇඩ්මිනිස්ටර් account එකක් තියෙයි 

වැඩේ හරිගියේ නැත්තන් මෙන්න මේ විදිහට කරන්න මෙන්න වීඩියෝව බලන්න
වින්ඩෝස් 8 අය මේ විදිහට කරන්න ඈ 

Control panel > Administrative Tools > Local Security Policies > Local Policy > Security Options > Accounts යන්න එතකොට හරි 

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon