Recycle Bin එකේ නම වෙනස් කරමුද?

ඔන්න අද කියාදෙන්නේ recycle bin එකේ නම අපිට ඕනි විදිහට වෙනස් කරගන්න හැටි.
මුලින්ම Start + R වලින් run box එක open කරගන්නකො.
දැන් regedit කියල type කරල ok හරි enter හරි දෙන්නකෝ.
දැන් මෙහෙම එකක් එයි.
ඒකෙ ඔයා Ctrl + F වලින් search box එක open කරලා මෙන්න මේ පහල තියෙන එක copy කරගෙන search කරන්න.
{645FF040-5081-101B-9F08-00AA002F954E}
දැන් folder එකක් high light වෙලා පෙනෙයි.
ඔයා ඒක උඩ double click කරන්න.
දැන් folders ටිකක් යටට එයි.ඒකෙ යටම තියෙන shellfolder කියන එක click කරන්න.
දැන් දකුණු පැත්තේ ලොකු කොටුවේ ඇති Attributes කියල file එකක්.අන්න ඒක right click කරල modify කියන එක click කරන්න.
දැන් එයි කොටුවක්.
අන්න ඒකෙ තියෙන්නේ 40 01 00 20 කියල.ඒක ඔයා ඒක 70 01 00 20 කියල වෙනස් කරලා ඔක් දෙන්න.
දැන් බලන්නකෝ recycle bin එකේ නම වෙනස් කරන්න පුළුවන් නේද කියල.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි ගියා............comment එකක් දාල අර උඩ තියෙන ad එකත් පුලුවන්නම් click කරල යන්න යාලුවේ.....
niyama wdak yaluwa,,, ptta
ReplyDelete