කොහොමද යාලුවනේ.අපේ hard එකේ තියෙන error කිසිම software එකක් නැතුව fix කරගන්න හැටි තමා අද කියාදෙන්නේ මගේ යාලුවන්ට.
ඔයාල මුලින්ම my computer යන්නකෝ.
දැන් ඔයාගේ hard එකේ partition ටික පේනවා නේද C,D,E............. කියල.
දැන් අන්න ඒවායේ කැමති එකක් උඩ right click කරල properties යන්නකෝ.
දැන් ඒකෙ Tools වලට යන්නකෝ.
දැන් ඒකෙ උඩම ඇත්තේ error checking කියල එකක්.එතන තියෙන check now කියන එක click කරන්න.
දැන් ඒකෙ හරි දාන්න කොටු දෙකක් තියෙනවා.ඒ කොටු දෙක උඩ click කරල start දෙන්න.
දැන් ඒක ගියහම restart ඉල්ලුවොත් restart දෙන්න.ඔය විදියට partition ඔක්කොම කරන්නකෝ.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා..................................
0 Comment to "කිසිම soft එකක් නැතුව Hard එකේ Error තියෙන ඒවා fix කරගමු."
Post a Comment
ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.