Video Converters For PC
ඔබට අවශ්‍යම විඩියෝ පටයක් ඔබගේ පරිගනකයේ බැලිය නොහැකිද? ඔබගේ දුරකතනයට සහය දක්වන්නේ නැතිද?
එසේ විමට හේතුව AVI, MOV, MPEG, FLV, MKV, MP4 යන අකෘති තිබනමයි,එම නිසා ඔබට සරිලන ආකාරයට විඩියෝව සකසා ගැනිමට නම් ඔබ වීඩියෝ පරිවර්තකයක සහය ලබාගත යුතුය.වෙලදපොළ තුළ වීඩියෝ පරිවර්තක ගොඩක් තියෙනවා......
එයින්බොහෝ මෘදුකාංග වාණිජ මෘදුකාංග වුවද වාණිජ මට්ටමේ නොව නිදහස් පරිවර්තක ද පවතී මේ එවැනි මෘදුකාංග2ක් .
එයින්බොහෝ මෘදුකාංග වාණිජ මෘදුකාංග වුවද වාණිජ මට්ටමේ නොව නිදහස් පරිවර්තක ද පවතී මේ එවැනි මෘදුකාංග2ක් .
පහලින් අරගෙන බලන්න.......
Any Video Converter Free

මෙන්න එහෙනම් බාගන්න
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!
0 Comment to "හොදම මිලට ලැබෙන හොදම Video Converters දෙකක් මෙන්න"
Post a Comment
ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.