ඕනෑම web site එකක photos ඔක්කොම එකපාර download කරන්නේ මෙන්න මෙහෙමයි.

කොහොමද යාලුවනේ.ලැබුවාවූ 2015 අලුත් අවුරුද්ද ඔයාලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ඔන්න මුලින්ම පාර්ථනා කරනවා.අද ගෙනාවේ ඕනෑම web/blog එකක තියෙන photos එකපාරින් download කරගන්නේ කොහොමද කියල.
මේක addon එකක්.මේක ‍fire ‍fox එකට තමා දාන්නේ.
දැන් මෙතනින් Download කරගන්න එහෙනම් ඒක.
දැන් ඒක download කරගත්තහම යන්න ‍fire ‍f‍ox එකේ tools එකට.
එකේ තියෙනවා add-ons කියල.ඒක දෙන්න.
දැන් අලුත් tab එකකින් page එකක් එයි.
e page එකේ දකුණු පැත්තේ තියෙනවා setting වලට යන්න දැති රෝදයක් වගේ රුපයක්.
ඒක click කරහම තියෙනවා install add-on ‍from ‍file කියල.
ඊට පස්සේ ඔයා download කරගත්තු addon එක select කරන්න
දැන් ඒක install කරගන්න.
දැන් අහයි ‍fire ‍fox එක restart කරන්නද කියල.ඒක්ට ok දෙන්න.
දැන් ඔයාට ඕන site එකට යන්න
දැන් web page එක උඩ rightclick කරන්න.එත්කොට ඇති DownThemAll!... කියල එකක්.ඒක දෙන්න
දැන් open වෙයි අලුත් tab එකක්.ඒකෙ තියෙනවා pictures and media කියල එකක්.එකට යන්න.
දැන් ඔයාට ඕන ඒවා ටික select කරලා start දෙන්න.දැන් ඔක්කොම ටික
download වෙයි.




ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා..................

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon