WhatsApps ඔබේ පරිගණකයට දාගමුද?

WhatsApps දැන් ඔබේ පරිගණකයට
ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් අතර WhatsApps ජනප්‍රිය ඇප්ස් එකකි.
එය ඔන්ලයින් මැසෙන්ජර් ගණයට අයත්ය. WhatsApps ඉතාමත් කෙටි කලකින් ජංගම දුරකථන භාවිතා කරනන් අතර ජනප්‍රිය ඇප්ස් එකක් බවට පත්වුණා. මෙය facebook සමගාම විසින් මෑත කාලයේදී මිලදී ගත්තා......

ඒ සමගම එහි තිබු තාක්ෂණික දුර්වලතා රැසක් ද සකස් කළා. ඒ සදහා ඔවුන් පැය ගණනකට සේවාව අත්හිටුවනු ලැබුවා. WhatsApps ජනප්‍රිය වීමත් සමගම එහි තාක්ෂණික අංශය විසින් Web Apps එකක් නිර්මාණය කර පරිශීලකයින්ට හදුන්වා දී තිබෙනවා.
දැන් ඔබට පරිගණකයෙන්ද චැට් කිරීමට හැකියාව තිබේ. නමුත් මෙය භාවිතා කිරීමට හැක්කේ ඇන්ඩ්රොයිඩ්, වින්ඩෝස් දුරකථන හෝ බ්ලැක්බෙරි පරිශීලකයන් හට පමණයි. මෙය ඇපල් ජංගම දුරකථන පරිශීලකයින්ට භාවිතයට ගැනීමට නොහැකියි. 

පිංතුරය ලොකු කර බැලීමට එය මත ක්ලික් කරන්න.
ඒ සදහා ඔබ මුලින්ම පහත සබැදිය වෙත පිවිසෙන්න.
එවිට ඔබට එහි ඉහල කෙලවරේ QR කෝඩ් දැක ගැනීමට හැකියි. ඉන්පසු ඔබ ඔබේ දුරකථනයෙන් ඔබ WahtsApps වෙත ඇතුල්වන්න.
උදා : ඇන්ඩ්රොයිඩ් දුරකථන සදහා (Open WhatsApps  -->  Menu --> WhatsApp Web)
ඉන්පසුව ස්කෑන් කිරීම මගින් ඔබට පහසුවෙන්ම ඔබේ පරිගණකයෙන්
 භාවිතා කල හැක.....
 

එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!
 

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon