Windows 10 හි Start Menu එක මෙන්න ඔයාලටත් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Saturday, January 10, 2015

Windows 10 හි Start Menu එක මෙන්න ඔයාලටත්

Windows 10 Start Menu For PC


ඔන්න යාළුවනේ මම තවත් පොස්ට් එකක් අරගෙන අවා......මේකේ මතෘකාවෙන්ම දැනගන්න පුළුවන්නේ අද මම මොකක්ද ඔයාලට දෙන්න හදන්නේ කියලා......ඔන්න ඉතින් මම අද ඔයාලට දෙන්න හදන්නේ Windows 10 හි Start Menu එක.ඉතින් ගොඩක් අය දන්නවනේ Windows 10 මේ මාසේ 21 වෙනිදා පැමිණෙනවා කියලා.......



ඒ කිව්වේ 2015/01/21 වන දින....ඉතින් ඔරිජිනල් එක එනකන් ඔයාලට පුළුවන් මේ Windows 10 හි Start Menu  ඔයාලගේ  Windows XP/7/8/8.1 ඕනෑම එකකට මේක දාගෙන පාවිච්චි කරන්න......


මෙන්න එහෙනම් බාගන්න.
(7.61MB Only)

එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!



No comments:

Post a Comment