Windows 7 වැඩ කිඩ ගොන්නක් මෙන්න

4:45:00 PM 0
Windows 7 Keyboard Tricks


අද  කියන්න​ යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.
එහෙනම් අපි වැඩේ පටන් ගමු. 

Photo Editor (තවත් හොද photo edit කරන android app එකක්)

1:19:00 PM 0

කොහොමද යාලුවනේ.අපේ යාලුවන්ට ඔයාලගේ android එකෙන් photos edit කරන්න තවත් හොද app එකක් අරගෙන ආවා.මේකෙන් ඔයාලට‍‍ ලස්සනට ඔයාලගේ photos edit කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා 
Download Now

ලංකාවේ Postal codes ඔක්කොම මෙන්න

7:45:00 PM 0

කොහොමද යාලුවනේ.ඔයාල ගොඩක් අය අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරනවනේ නේද? එතකොට ගොඩක් වේලාවට අපිට අපේ postal code එක ඕන වෙනවා.ඔන්න එහෙනම් මේ දෙන site එකේ අපිට ඕනෑම තැනක code එක අරගන්න පුළුවන්.ඔන්න මන් ලංකාවේ postal code ටික තියෙන site එක දානවා පහලින්.

postal codes බලන්න මෙතනින් යන්න
Picture Comments 110 මෙන්න

Picture Comments 110 මෙන්න

9:27:00 PM 0
Image result for new sinhala photo comment
කොහොමද යාලුවනේ.ඔන්න මගේ යාලුවන්ට ‍facebook එකේ ඔයාලට යාලුවන්ට comment කරන්න නියම picture comments 110 ක් අරගෙන ආවා.ඔන්න්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගන්නකෝ.

Download Now
Image result for new sinhala photo comment    Image result for new sinhala photo comment

නියම HD Wallpaper Packs ටිකක් බාගන්න

7:00:00 PM 0
wallpaper එක එක බාල එපා වෙලාද?.wallpaper බාන්න දන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩකට අපේ යාලුවෝ මුණ දෙනවනේ නේද.එකට විසදුමක් තමයි. මන් අද ගෙනාවේ මන් පහලින් එක එක පොටෝස් pack  දාල තියෙනවා බලලම බාගන්නකො 


තවමත් ScreenShots ගන්නෙ Software වලින් ද?

3:11:00 PM 1
 
ඔන්න කොල්‍ලනේ මම තව පොඩි ෆෝස් එකක් අරගෙන ආවා මේක පොඩි වුනාට මේක ඔයාලට අපි වගේ අයට දැන ගත යුතුම දෙයක්, ඔයාලට කියල දෙන්න හදන්නේ සොප්ට්වෙයා නැතිව Screenshots ගන්න විදය, සමහර අය දන්නවත් ඇති සමහර අය නිකන් Data කපාගෙන මෘදුකාංග ඩවුන්ලොඩ් කරල එක භාවිත කරලත් Screenshots ගන්නවා ඇති නමුත් වින්ඩෝස් 7 තියෙන අය‍ට නම් මෘදුකාංගයක් ලැබෙනවනේ,
          ඒත් ඒකෙන් හදිසියට නම් Screenshot එකක් ගන්න බැහැ. ඒක ඕපන් කරලා Screenshots ගන්න හදනකොට ඉතින් ‍Screenshot ගහන්න හදපු දේත් නැහැ, ඒකට විසදුම තමයි මම ඔයාලට කියල දෙන්න හදන්නේ
          ‍එහෙනම් වැඩේ පටන් ගමු හරිම ලේසියි....

       පළමු පාර කරන කොටනම් මේ බටන් එක ඔයාලට හොයා ගන්න වෙනව හොදේ... එහෙනම් කී ‍බොඩ් එකේ තියෙන [ Print Screen SysRq ] කියන බටන් එක ඉක්මනට හොයාගන්න. ( තියෙන ආකාරය කීබොඩ් එකෙන් කීබෝඩ් එකට යවනස් විය හැකිය )
        ඔයාලට පොටෝ එක ගන්න ඕන තැනට ගිහින් Print Screen SysRq  එක Press කරන්න
         ඊළගට Microsoft Office එකේ මොකකට හරි යන්න ( Microsoft office PowerPoint or Publisher ) නැත්නම් Paint එකට ගියත් කමක් නැහැ......
         ඊට පස්සේ මවුස් එකේ Right බටන් එක ක්ලික් කරල Paste යන්න ක්ලික් කරන්න. එච්චරයි
          දැන් ඹයාලට ගත්තු Screenshot එක පෙන්නයි ඊට පස්සේ තියෙන්නනේ සේව් කරන්න... ඒක ගනනම් කියන්න ඹ්නෙත් නැහැනේ Paint එකට දැම්මනම් File ගිහින් Save as ගිහින් සේව් කරගන්න,
       Microsoft office PowerPoint or Publisher  දැම්ම නම් පොටෝ එක මක Right ක්ලික් කරලා Save as ගිහින් සේව් කරගන්න.....

     එහෙනම් මම ගියා ලිපිය ගැන අදහස් පහතින් දාන්න අමතක කරන්න එපා................

මම කලින් දාපු ලිපිය බලන්න ඕනෙනම් මේ ලින්ක් එකෙන් යන්න
        
link කෙටි කර මුදල් උපයමු...(හොද site දෙකක් මෙන්න)

link කෙටි කර මුදල් උපයමු...(හොද site දෙකක් මෙන්න)

12:22:00 PM 1
කොහොමද යාලුවනේ අපේ බ්ලොග් එකේ emoney ගැන දාන පලවෙනි post එක තමා මේ අද ඔයාලට දෙන්නේ.මෙතන මන් යටින් දානවා ලින්ක් short කරලා ඔයාලට මුදල් හොයන්න පුළුවන් හොද site ටිකක්.ලංකාවේත් adbla එක පටන්ගෙන එයාල මගදී නැවැත්තුව.කොහොම හරි මේ site වලින් ගෙවීම් එහෙම හොදට කරනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් ටික දානවා.ඔයාල මේවයේ account හදාගෙන ඔයාල ලින්ක් short කරලා ඒ ලැබෙන ලින්ක් ‍facebook එකේ share කරත් ඔයාලට ගානක් හොයා ගන්න පුළුවන්.යාළුවො skip ad click කරහම ඔයාලට ගානක් ලැබෙනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් දානවා.ad‍f.ly නම් පාඩුයි.මේ මුලින්ම දෙන site එකනම් ගොඩක් හොදයි.දෙවැනි එකත් හොදයි.

Shorte

Linkbucks

වයි-ෆයි ගැන ඔබ නොදත් වගතුග.

8:40:00 AM 0
What Is Wi-Fi?????

Image result for wifi

රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.......
RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරමු.

RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරමු.

8:27:00 AM 0
 How To Clean Ram


අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී Files ද තැම්පත් වනු ඇත.  සමහර Files තාවකාලික මතකය වන Ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  Ram එක මතට  තැම්පත් වන කරදර කාරී Files ඉවත් කිරීම සදහා හා සහ Ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ.

Bitdefender Internet Security

8:22:00 PM 0
මන් අද දෙන්න යන්නේ සුපිරිම වයිරස් ගාඩ් එකක්, මේක හරියන්නේ ඉන්ටර්නෙට් යන අයටයි ඉන්ටෙර්නෙට් එකේ pages වල වයිරස් තියෙනවද අනවශ්‍ය මොනවත් තියෙනවද කියල තමයි මේකේ බලන්නේ ඇත්තටම මේක සුපිර්ම ගාඩ් එකක් පහල තියෙන ලින්ක් එක ඔබල බාගන්න මන් කලිනුත් වයිරස් ගාඩ් ගොඩක් දුන්න මතකයිනේ එත් ඒ ගොඩට මේක දාන්න බැරිඋනා එකට කමක් න දැන් දුන්නනේ පහලින් බාගන්න :) මේ ගාඩ් එක ගේම්ස් වලටත් සුපිරිම තමා Game Mod කියල වෙනම එකකුත් තියෙනවා.............


How To Activate Watch Video



                           යම් දෙයක් ඉගෙන ගත්තනම් comment එකක් දාගෙන යන්න නැතත් කමක් නෑ

මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු.

3:38:00 PM 3
How To Speed Windows
Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්‍රමයක් තමයි  අද ඔයාලට කියල දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ Minimize හරි maximize කරනකොට එන  effect එක නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් පරිගණකය ගොඩක් වේගවත් කරගන්න පුලුවන්.......

කැමති විදියකට Icon හදමු.

3:36:00 PM 0
Icon Editor For Windows


icon editor 
අද   අයිකන් නිර්මානය කරන හැටි කියල දෙන්න හදන්නේ.මේ වැඩේ හරිම සරලයි. කාටත් ලේසියෙන්ම කරගන්න පුලුවන්..... 
හරි මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.........ඒක භාගත කරගන්න.මේකත් ඉතින් 2.23MB නිසා කාටත් ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...........

DirectX 11 (මේක හම්බුනේ නෑති අයට විතරයි)

4:40:00 PM 0
අද මම ඔයාලට දෙන්නෙ Directx 11 ඔයාල දන්නවත් ඈතිනෙ මේක ගෑන මේක ගොඩක් games වලට අවශ්ය එකක් වෑඩි කතා වෑඩක් නෑ download කරගෙන බලන්න

Download Now

Games වලට ඕනම. dll files මෙන්න

7:06:00 PM 0
ගොඩක් අයට games ගහන්න යනකොට පොඩි අවුල් වෙනව මේ  වගෙ .dll files නිසා අද මම හිතුව එව ඔයාලට දෙන්න ඕන කියල මෙන්න ඒව download කරගන්න පහලින්



Download .dll files


තාමත් YOUTUBE විඩියෝ බාන්නෙ සොප්ට් වලින්ද?

12:26:00 PM 0
මේ සයිට් එක වෙනුවෙන් මම ලියන පළවෙනි ලිපිය. පළමු ලිපියෙන්ම ඔයාලට කියල දෙන්න යන්නේ සොප්ට්වෙයා නැතුව Youtube වීඩීයෝ ඩවුන්ලොඩ් කරන විදිය, සමහර අය මේවා දන්නවත් ඇති නමුත් නොදන්න අයත් ඕන තැරම් ඉන්න‍නවනේ ඒ අය අනිවාරෙන් මේ Post එක සම්පූර්ණයෙන් කියවන්න. එහෙනම් මම කියල දෙන්නම් Youtube එකෙන් සොප්ට්වෙයා නැතුව වීඩියෝ ඩවුන්ලොඩ් කරන විදිය,


       එහෙනම් වැ‍ඩේ පටන්ගනිමු............
 එකටම ඔයාට ඹ්න විඩියෝ එකේ ලින්ක් එක ගන්න,( විඩියෝ එක ප්ලේ කරන කොට Browser එකේ උඩ bar එකේ වැ‍ටිල ති‍යෙන URL එක)
   අපි හිතමුකේ ලින්ක් එක www.youtube.com/watch?v=Fosdr3_FdQ මේක කියල,
      ඊට පස්සේ ඔයාල මේ ලින්ක් එක ඉස්සරහ තියෙන් www. කියන එක අයින් කරල එතනට ss කියල ගහල එන්ටර් ඔබන්න.
   ( මේ විදියට http://ssyoutube.com/watch?v=Fosdr3_FdQ )
ඕයාලට වැඩේ කරන විදය තේරුනානේ තේරෙන්නෙ නැති කොතන හරි තියෙනවනම් කමෙන්ට් එකක දාන්න හොදේ....
  
 මම ආවේ මේක කියල දෙන්න විතරක් නෙවෙයි පට්ට වීඩියෝ එකකුත් අරගෙන ආවා පුරුදු වෙන්නත් එකක් මේ ලින්ක් එකෙන් ගිහිල්ල විඩියෝ එක අරගෙන බලන්නකේ වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ කියල, ‍



කිසිම So‍ftware එකක් නැතුව මුළු pc එකේම Theme එක වෙනස් කරමුද?

කිසිම So‍ftware එකක් නැතුව මුළු pc එකේම Theme එක වෙනස් කරමුද?

4:13:00 PM 0

කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න තවත් පුංචි වැඩක් මගේ windows os එක pc වලට දාල තියෙන යාලුවන්ට අරගෙන ආවා.
මේකෙන් මුළු pc එකේම color එක වෙනස් කරනවා.ඇත්තම කියනවනම් මේකෙන් කරන්නේ තියෙන color එක අඩුම කරලා දාන එක.මේකෙන් ඔයාලගේ pc එක ටිකක් ස්පීඩුත් වෙනෝ.හැබැයි මේක දාලම තියන්න එපා.මොකද කැතයි මේක.ඔයාලට දැනගන්න ඕනි නිසයි මන් මේක දැන්මේ.හැමදේම දැනගන්න එක හොදයිනේ නේද? මේක කරලා බලන්නකෝ pc එක speed වෙනවා නේද කියල
මේක කරන්නේ මෙන්න මෙහෙමයි.
මුලින්ම le‍ft shi‍ft එක ඔබන්න.දැන් එක ඔබාගෙනම le‍ft Alt key එක ඔබන්න.දැන් ඒ දෙකම ඔබන් PrtSc sysRq කියන key එක ඔබන්න.ඔය අන්තිමට කිව්ව key එක num pad එක කිට්ටුව තියෙනෝ.
දැන් ඒ තුනම එබුවහම එන එකට ok දෙන්න.දැන් බලන්න වෙනස් වෙයි.ආයිත් ඕකෙන් අයින් වෙන්න ඕනිනම් ආයිත් අරවිදිහටම කරන්න.
Click image for larger version

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා..................... 
මෙන්න නියමෙට Photo Edit කරන්න Gimp

මෙන්න නියමෙට Photo Edit කරන්න Gimp

9:08:00 AM 0

කොහොමද යාලුවනේ.ඔන්න photo edit කරන්න තවත් නියම so‍ftware එකක් ගෙනාවා.මේකේ නම gimp.මේකෙන් ඔයාල photoshop වලින් කරගන්න ගොඩක් දේවල් කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා අරගෙනම බලන්නකෝ.ad දාල නැ හොදේ........................

Download Now

How To Delete Facebook Account

1:09:00 PM 0
කොහොමද යාලුවනේ.මන් මේ post එක කලින් දාල තිබ්බා.ඒත් adbla අවුල නිසා අයින් කරන්න වුනා.යාලුවන්ට ඕනි වෙයි කියල හිතුන නිසා ආයිත් දාන්න හිතුවා.
ඔන්න එහෙනම් මුලින්ම ඔයා https://www.facebook.com/ එකට ගිහින් delete කරන්න ඕන account එකෙන් log වෙන්නකෝ.
දැන් ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න
https://www.facebook.com/help/delete_account
දැන් ඒ page එකට ගියහම තියෙයි Delete My Account කියල එකක්.ඒක click කරන්න.දැන් එයි මෙහෙම එකක්.
දැන් උඩ කොටුවේ ඔයාගේ password එක ගහන්න.යට කොටුවේ උඩ තියෙන Text එක හැරියට ගහල ok කරන්න.
දැන් ඔයාගේ account එක deactivate වෙයි.
ඊලගට එන page එකට මුකුත් නොකරයි කියල අවුලක් නැ......
ආයිත් log වෙන්න එපා.ටික දවසකින් account එක delete වෙයි.ඔන්න එහෙනම් අපි ගියා...................................

පරිඝනකය on වෙනකොට ඔයාගෙ නමින් කතා කරවමුද?

8:03:00 PM 0
හරි පොඩි දෙයක් මම කියල දෙන්න යන්නෙ මුලින්ම මේ file එක download කරගන්නකො

Download file

(මෙ file notepad එකෙන් open  කරගෙන මෙකෙ තියෙනෙusernam  එක කරල ඔයාලගෙ නම දාගන්න)

windows XP පාවිච්චි කරන අය මෙතනට file එක copy කරන්න

C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

windows 7 / 8 පාවිච්චි කරන අය මෙතනට file එක copy කරන්න  

C:\Users\(මෙතන ඔයාලගෙ user name එක)\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup


ලොවක් පුදුම කරමින් නැරබු යාචකයාගේ සන්වේදි Video එක​.

1:54:00 PM 0
  Asking Strangers For Food!
කුසගින්නට දනවත් අයගෙන් කැම ඉල්ලද්දි එය නොලැබෙද්දි එත් දුප්පතා තමන්ගෙන් බඩගින්නට කෑම චුට්ටක් ඉල්ලපු කෙනාත් එක්ක කෑම එක බෙදාගන්න දෙපාරක් හිතුවේ නැහැ..
අන්තිමට බඩගින්නට කෑම ඉල්ලුව තමන් කව්ද කියල යාචකයට කියද්දී ඔහුගේ ඇස් වලට කඳුළු උනපු හැටි බලන්න.....