4Mb වලින් Pc එක දෙගුණයක් ස්පීඩ් කරමුද.....

මන් අද කියන්න යන්නේ පොඩි සොෆ්ට් එකක් ගැන regclean කියන සොෆ්ට් එකෙන් pc එක ස්පීඩ් කරන එක ගැනයි.සමහරුන් මේකට පොද්දවත් කැමති නැතුව ඇති එකට හේතුව තමා ඉන්ටෙර්නෙට් ගියොත් බලෙන් හරි download වෙනවා එත් ඒ විදිහට  එද්දී මේක activate කරලා එහෙම නෙවේ එන්නේ එත් මන් අද මේකේ කි එකත් එක්කම දෙනවා.සොෆ්ට් එක පොඩි උනාට pc එකේ තියෙන වැඩක් නැති files සේරම මේකෙන් මකනවා ඉතින් කතා කළා ඇති මේ පොඩි සොෆ්ට් එක direct,torrent දෙනෙක්න්ම බාගන්න ලින්ක් දීල තියෙනවා කැමති එකකින් බාගන්නකො ආ එහෙනම් මන් ගියා තවත් අලුත් පොස්ට් එකක් සමගින් හම්බවෙමු නිකන්ම යන්නේ නැතුව පොස්ට් එකට comment එකකුත් දාල අපේ page එකට ලයික් එකකුත් දාගෙනම යන්න ආ .

පහලින් බාගන්න 


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers