මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු.

How To Speed Windows
Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්‍රමයක් තමයි  අද ඔයාලට කියල දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ Minimize හරි maximize කරනකොට එන  effect එක නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් පරිගණකය ගොඩක් වේගවත් කරගන්න පුලුවන්.......

අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා...

පළමුවෙන්ම My computer right click > properties ගිහින් Advance system settings තෝරන්න


දැන් Advanced ටැබ් එකෙහි Performance යටතේ ඇති setting ක්ලික් කරන්න



මීළගට ලැබුනු  Performance Options බොක්ස් එකෙහි  Visual Effect යටතේ ඇති Animate windows when minimizing and maximizing එකේ ටික් එක අයින් කර OK කරන්න....



දැන් ඔයාලට පරිගණකයේ වැඩ කරනකොට තේරේවි මේක කොච්චර වටිනවද කියලා........
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!
 
Previous
Next Post »

3 comments

Write comments
June 5, 2015 at 5:38 PM delete

You are a great person so wish you do more & more

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers