මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු.
How To Speed Windows
Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය
වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්රමයක් තමයි අද ඔයාලට කියල
දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ Minimize හරි maximize කරනකොට එන effect එක
නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්රමයෙන් පරිගණකය ගොඩක් වේගවත්
කරගන්න පුලුවන්.......
අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා...
පළමුවෙන්ම My computer right click > properties ගිහින් Advance system settings තෝරන්න
දැන් Advanced ටැබ් එකෙහි Performance යටතේ ඇති setting ක්ලික් කරන්න
මීළගට ලැබුනු Performance Options බොක්ස්
එකෙහි Visual Effect යටතේ ඇති Animate windows when minimizing and
maximizing එකේ ටික් එක අයින් කර OK කරන්න....
දැන් ඔයාලට පරිගණකයේ වැඩ කරනකොට තේරේවි මේක කොච්චර වටිනවද කියලා........
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!
goodak watinawa oyata jaya
ReplyDeleteThanx For You Comment
ReplyDeleteYou are a great person so wish you do more & more
ReplyDelete