How To Delete Facebook Account

කොහොමද යාලුවනේ.මන් මේ post එක කලින් දාල තිබ්බා.ඒත් adbla අවුල නිසා අයින් කරන්න වුනා.යාලුවන්ට ඕනි වෙයි කියල හිතුන නිසා ආයිත් දාන්න හිතුවා.
ඔන්න එහෙනම් මුලින්ම ඔයා https://www.facebook.com/ එකට ගිහින් delete කරන්න ඕන account එකෙන් log වෙන්නකෝ.
දැන් ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න
https://www.facebook.com/help/delete_account
දැන් ඒ page එකට ගියහම තියෙයි Delete My Account කියල එකක්.ඒක click කරන්න.දැන් එයි මෙහෙම එකක්.
දැන් උඩ කොටුවේ ඔයාගේ password එක ගහන්න.යට කොටුවේ උඩ තියෙන Text එක හැරියට ගහල ok කරන්න.
දැන් ඔයාගේ account එක deactivate වෙයි.
ඊලගට එන page එකට මුකුත් නොකරයි කියල අවුලක් නැ......
ආයිත් log වෙන්න එපා.ටික දවසකින් account එක delete වෙයි.ඔන්න එහෙනම් අපි ගියා...................................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.