කොහොමද යාලුවනේ අපේ බ්ලොග් එකේ emoney ගැන දාන පලවෙනි post එක තමා මේ අද ඔයාලට දෙන්නේ.මෙතන මන් යටින් දානවා ලින්ක් short කරලා ඔයාලට මුදල් හොයන්න පුළුවන් හොද site ටිකක්.ලංකාවේත් adbla එක පටන්ගෙන එයාල මගදී නැවැත්තුව.කොහොම හරි මේ site වලින් ගෙවීම් එහෙම හොදට කරනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් ටික දානවා.ඔයාල මේවයේ account හදාගෙන ඔයාල ලින්ක් short කරලා ඒ ලැබෙන ලින්ක් facebook එකේ share කරත් ඔයාලට ගානක් හොයා ගන්න පුළුවන්.යාළුවො skip ad click කරහම ඔයාලට ගානක් ලැබෙනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් දානවා.adf.ly නම් පාඩුයි.මේ මුලින්ම දෙන site එකනම් ගොඩක් හොදයි.දෙවැනි එකත් හොදයි.
Shorte
Linkbucks
online account 1k nathuwa ape personal savings account 1tma salli ganna widihata online salli hoyanna barida..?
ReplyDelete