තවමත් ScreenShots ගන්නෙ Software වලින් ද?

 
ඔන්න කොල්‍ලනේ මම තව පොඩි ෆෝස් එකක් අරගෙන ආවා මේක පොඩි වුනාට මේක ඔයාලට අපි වගේ අයට දැන ගත යුතුම දෙයක්, ඔයාලට කියල දෙන්න හදන්නේ සොප්ට්වෙයා නැතිව Screenshots ගන්න විදය, සමහර අය දන්නවත් ඇති සමහර අය නිකන් Data කපාගෙන මෘදුකාංග ඩවුන්ලොඩ් කරල එක භාවිත කරලත් Screenshots ගන්නවා ඇති නමුත් වින්ඩෝස් 7 තියෙන අය‍ට නම් මෘදුකාංගයක් ලැබෙනවනේ,
          ඒත් ඒකෙන් හදිසියට නම් Screenshot එකක් ගන්න බැහැ. ඒක ඕපන් කරලා Screenshots ගන්න හදනකොට ඉතින් ‍Screenshot ගහන්න හදපු දේත් නැහැ, ඒකට විසදුම තමයි මම ඔයාලට කියල දෙන්න හදන්නේ
          ‍එහෙනම් වැඩේ පටන් ගමු හරිම ලේසියි....

       පළමු පාර කරන කොටනම් මේ බටන් එක ඔයාලට හොයා ගන්න වෙනව හොදේ... එහෙනම් කී ‍බොඩ් එකේ තියෙන [ Print Screen SysRq ] කියන බටන් එක ඉක්මනට හොයාගන්න. ( තියෙන ආකාරය කීබොඩ් එකෙන් කීබෝඩ් එකට යවනස් විය හැකිය )
        ඔයාලට පොටෝ එක ගන්න ඕන තැනට ගිහින් Print Screen SysRq  එක Press කරන්න
         ඊළගට Microsoft Office එකේ මොකකට හරි යන්න ( Microsoft office PowerPoint or Publisher ) නැත්නම් Paint එකට ගියත් කමක් නැහැ......
         ඊට පස්සේ මවුස් එකේ Right බටන් එක ක්ලික් කරල Paste යන්න ක්ලික් කරන්න. එච්චරයි
          දැන් ඹයාලට ගත්තු Screenshot එක පෙන්නයි ඊට පස්සේ තියෙන්නනේ සේව් කරන්න... ඒක ගනනම් කියන්න ඹ්නෙත් නැහැනේ Paint එකට දැම්මනම් File ගිහින් Save as ගිහින් සේව් කරගන්න,
       Microsoft office PowerPoint or Publisher  දැම්ම නම් පොටෝ එක මක Right ක්ලික් කරලා Save as ගිහින් සේව් කරගන්න.....

     එහෙනම් මම ගියා ලිපිය ගැන අදහස් පහතින් දාන්න අමතක කරන්න එපා................

මම කලින් දාපු ලිපිය බලන්න ඕනෙනම් මේ ලින්ක් එකෙන් යන්න
        
Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers