කිසිම So‍ftware එකක් නැතුව මුළු pc එකේම Theme එක වෙනස් කරමුද?


කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න තවත් පුංචි වැඩක් මගේ windows os එක pc වලට දාල තියෙන යාලුවන්ට අරගෙන ආවා.
මේකෙන් මුළු pc එකේම color එක වෙනස් කරනවා.ඇත්තම කියනවනම් මේකෙන් කරන්නේ තියෙන color එක අඩුම කරලා දාන එක.මේකෙන් ඔයාලගේ pc එක ටිකක් ස්පීඩුත් වෙනෝ.හැබැයි මේක දාලම තියන්න එපා.මොකද කැතයි මේක.ඔයාලට දැනගන්න ඕනි නිසයි මන් මේක දැන්මේ.හැමදේම දැනගන්න එක හොදයිනේ නේද? මේක කරලා බලන්නකෝ pc එක speed වෙනවා නේද කියල
මේක කරන්නේ මෙන්න මෙහෙමයි.
මුලින්ම le‍ft shi‍ft එක ඔබන්න.දැන් එක ඔබාගෙනම le‍ft Alt key එක ඔබන්න.දැන් ඒ දෙකම ඔබන් PrtSc sysRq කියන key එක ඔබන්න.ඔය අන්තිමට කිව්ව key එක num pad එක කිට්ටුව තියෙනෝ.
දැන් ඒ තුනම එබුවහම එන එකට ok දෙන්න.දැන් බලන්න වෙනස් වෙයි.ආයිත් ඕකෙන් අයින් වෙන්න ඕනිනම් ආයිත් අරවිදිහටම කරන්න.
Click image for larger version

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා..................... 
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon