තාමත් YOUTUBE විඩියෝ බාන්නෙ සොප්ට් වලින්ද?

මේ සයිට් එක වෙනුවෙන් මම ලියන පළවෙනි ලිපිය. පළමු ලිපියෙන්ම ඔයාලට කියල දෙන්න යන්නේ සොප්ට්වෙයා නැතුව Youtube වීඩීයෝ ඩවුන්ලොඩ් කරන විදිය, සමහර අය මේවා දන්නවත් ඇති නමුත් නොදන්න අයත් ඕන තැරම් ඉන්න‍නවනේ ඒ අය අනිවාරෙන් මේ Post එක සම්පූර්ණයෙන් කියවන්න. එහෙනම් මම කියල දෙන්නම් Youtube එකෙන් සොප්ට්වෙයා නැතුව වීඩියෝ ඩවුන්ලොඩ් කරන විදිය,


       එහෙනම් වැ‍ඩේ පටන්ගනිමු............
 එකටම ඔයාට ඹ්න විඩියෝ එකේ ලින්ක් එක ගන්න,( විඩියෝ එක ප්ලේ කරන කොට Browser එකේ උඩ bar එකේ වැ‍ටිල ති‍යෙන URL එක)
   අපි හිතමුකේ ලින්ක් එක www.youtube.com/watch?v=Fosdr3_FdQ මේක කියල,
      ඊට පස්සේ ඔයාල මේ ලින්ක් එක ඉස්සරහ තියෙන් www. කියන එක අයින් කරල එතනට ss කියල ගහල එන්ටර් ඔබන්න.
   ( මේ විදියට http://ssyoutube.com/watch?v=Fosdr3_FdQ )
ඕයාලට වැඩේ කරන විදය තේරුනානේ තේරෙන්නෙ නැති කොතන හරි තියෙනවනම් කමෙන්ට් එකක දාන්න හොදේ....
  
 මම ආවේ මේක කියල දෙන්න විතරක් නෙවෙයි පට්ට වීඩියෝ එකකුත් අරගෙන ආවා පුරුදු වෙන්නත් එකක් මේ ලින්ක් එකෙන් ගිහිල්ල විඩියෝ එක අරගෙන බලන්නකේ වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ කියල, ‍



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers