ඕන එකක Password Recovery කරමුද?

7:56:00 PM 1

ඔන්න අද අලුත් සොෆ්ට්වෙයා එකක් අරගෙන අවා.මේකෙන් පුළුවන් File Password,Internet And Network Password සහ Windows Administer Password Recovery කරන්න පුළුවන්!
මේ සොෆ්ට්වෙයා එකෙන් තව දෙයක් කරන්න පුළුවන් ආරක්ෂා කරලා තියන File ඉක්මනට හොයාගන්න
පුළුවන්.හැබැයි මේක Hack කරන්න භාවිතා කරන්න නම් එපා!!
මේක අපි ඔයාලට Full Version සොෆ්ට්වෙයා එකම දෙනවා.
ඔන්න Screen Shot එකත් බලනකො!!


එහෙනම් ඕන අය Download කරගන්න ..
29 MB



Comment එකකුත් දාලම යන්න යාලුවනේ!!!!!!

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

8:36:00 AM 0
 Image result for vlc
කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........

මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.
open-capture-device
දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.
select-capture-mode-as-desktop
දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා  යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.
set-desired-frame-rate 
select-convert
දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ ‍format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.
record-desktop-video-with-vlc-media-player
දැන් ඔයාගේ screen එක record වෙයි.......ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc  player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි...............
stop-desktop-video-recording-vlc 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ ‍facebook එකෙනුත් comment කරන්න පුළුවන්................

Android Device එක Root කරන්න Pc එකක් ඕනමද? මෙන්න pc එකක් නැතුව root කරන හැටි සරලව

8:31:00 AM 2
 Root any android phone without computer
කොහොමද යල්ලුවනේ.මගේ යාළුවො ගොඩ දෙනෙක් දැන්නම් ඔයාලගේ android device එක root කරගෙනනේ ඇත්තේ නේද.ඒත් තාම root කරගත්තේ නැති යාලුවන්ට අද කියල දෙන්නේ pc එකක් නැතුව android එක root කරගන්න හැටි. 
root කරහම ඔයාලට වොරන්ටිය නැති වෙනවා හොදේ......
මුලින්ම මෙන්න මේ app එක download කරගන්නකො.direct ලින්ක් ඇත්තේ.
Download Now (1.25mb)
දැන් ඒ app එක ඔයාගේ android device එකට install කරගන්නකො.
දැන් ඒ install කරපු ‍framaroot app එක open කරන්න.
දැන් අංක 1 තියෙන තැනින් install superuser කියන එක තෝරලා දෙන්න.අංක 2 තියෙන තැනින් කැමති එකක් දෙන්න.
දැන් ඔයාට පෙනෙයි Success, SU binary and Superuser installed කියල.දැන් ඔයාගේ device එක root වෙලා තියෙයි.දැන් ඔයාගේ phone එක restart වෙයි.බය නොවී ඉන්න.
ඔයාගේ device එක මේ යට තියෙන රූපෙ වගේ Success, SU binary and Superuser installed කියල එන්නේ නැතුව error එකක් ආවොත් අර උඩ photo එකේ අංක 2 තිබ්බ තැන ඔයා select කරපු එක නැතව වෙන එකක් select කරල ආයිත් try කරල බලන්න.අනිවා හරියනෝ..
 Framaroot rooted galaxy s3
ඔයාට හරියටම ඔයාගේ device එක root වෙලාද කියල බලාගන්න Root checker app එක මෙතනින් අරගෙන බලන්න 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා...................................................

Computer Hardware පාඩම-16

9:59:00 AM 3
Computer Hardware - 16 (Peripherals)

Computer Hardware පාඩමපාඩම් මාලාවේ දහසය වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි  පහලොවම​  ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින්  පහලොවම​   බලාගන්නකෝ.

Java (ජාවා සිංහලෙන්) 02

10:51:00 AM 1
JAVA පාඩම් අංක 2



  මිතුරනි අද මං අරගෙන එන්නේ ජාවා ලිපි මාලාවේ දෙවන ලිපිය. පළමු වන ලිපිය කියවපු නැති මිතුරෝ.. ඒක කියවන්න. එකේ ජාවා ගැන වැදගත් කරුණූ ගොඩක් තියෙනවා. ඉතිං අද මං මේ ලිපියෙන් අරං එන්නේ ජාවා කොඩ් එකක් නිවැරදිව ලියන හැටි සහ නිවැරදිව රන් කරන ආකාරය.. එහෙනම් පහලින් බාගෙන කියවලා බලන්නකෝ.

2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග.

2:27:00 PM 0
AVG Internet Security 2015 With Working Key

Image result for 2015 AVG

ලෝකෙ තියන හොදම  සහ අලුත්ම වයිරස් ගාඩ් එකක් තමයි දෙන්න යන්නේ .සමහරු කියනවා ක AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.

ලංකාවේ අඩුම මිලට හොදම ගේම්ස්

5:39:00 PM 0
ලංකාවේ අඩුම මිලට ගේම්ස් ලබා දෙන අපේ කට්ටිය.


ලොව විශ්ව ගම්මානයක් බවට පත් වූ 21 වැනි සියවසේ....ලෝකවාසීන්ගෙන් බහුතරයක්....තම කාර්යය බහුල ජිවිතයෙන් මිදීම සදහා බොහෝ විට පරිගණක ක්‍රීඩා වල නියැලේ.....පරිගණක ක්‍රීඩා පිළිබදව විශේෂ අවධානයෙන් සිටින ලාංකික තරුණ පරපුරට ලොව නවතම ක්‍රීඩා පිළිබදව දැනුවත් කිරීම පමණක් නොව ඉතාම පහසු මිලකට අප විසින් ඔබේ පරිගණකයට සරිලන පරිගණක ක්‍රීඩා ඔබේ නිවසටම ලබා දීමට Black Lanka අපි කටයුතු කරනු ලැබේ...

ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්

4:09:00 PM 0

What Is This Virus

Image result for What Is This pc Virus

මොකක්ද මේ වෛරස් කියන්නේ?

සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන  ඕනෑ

Power Supply එක වැඩද බලාගන්න මෙන්න ට්‍රික් එක.

4:01:00 PM 0
Check Power Supply Working

Image result for Power Supply
අද  කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියක වැඩක්. මේක පරිඝණක දෘඩාංග වැඩක්. ගොඩක් අය පරිඝනක පාවිච්චි කලාට මොනවා හරි උනොත් කරන්නෙ ගත්තු තැනට ගිහින් දීලා හදා ගන්න එකනේ.  අද කියලා දෙන්න යන්නේ CPU එකට විදුලිය බෙදා හරින  Power Supply  එක වැඩද නැද්ද කියලා බලන විදියක් ගැන. මේ ක්‍රමය මගින් ප්‍රධාන මවුපුවරුවද නැතහොත් වෙනයම් කිසි හේතුවක් නිසා තමාගේ පරිඝණකය ක්‍රියා විරහිත වී ඇත්නම් එහ දෝශය හරියාකාරව බලාගන්න පුලුවන්.

අපි ළග තියෙන සින්දු අපේම කරගමු... Mp3 Tag

4:38:00 PM 0
       
 අපේ කොල්ලන්ට කොහොමද ඉතින් මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ සිංදුවකට ඔයාලගේ පොටෝ එකක් දාන්නෙ කොහොමද කියල. ඔයාල දැකල තියෙනවා නේද සමහර සින්දු ප්ලේ කරන කොට ප්ලෙයර් එකේ කොටුවක පොටෝස් වැටිල තියෙනවා. ගොඩක් දෙනෙක් දැකල ඇතිනෙ DJ සිංදු වල ‍එහෙම. කොහොමද ඔයාලගේ පොටෝ එකක් ‍සින්දු වට දාල යාළුවන්ට එහෙම දුන්නොත් එයා ඒක තව අයට දෙයි එතකොට ඔයාට පුළුවන් නිකන්ම ඡනප්‍රිය වෙන්න.
    මම අද ඔයාලට දැන් දෙන Software එකෙන් පුළුවන් සිංදු වලට මම කියපු විදියට පොටෝ එකක් දාන්න වගේම Title,Number ‍වගේ ‍ගොඩක් දේවල් දාන්න. ඔයාල සොප්‍ට්වෙයා එක අරගෙන ඉන්ස්ටෝල් කරල බලන්නකෝ කොහොමද වැඩ කියල... ඔය සොප්ට් එකෙන් වැඩ කරන්න හරිම ලේසිය. නමුත් දැන ගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...
 >>>>>> DOWNLOAD <<<<<


කැමතිනම් විතරක් මේ ගැන යාළුවන්ටත් දැන ගන්න මේ ලිපිය Share කරන්න.................

JAVA සිංහලෙන් ඉගෙන ගමු.....

3:20:00 PM 1
JAVA පාඩම් අංක 1




        මිතුරනි ඔන්න ඔයාලට වැදගත් පාඩම් මාලවක් තමා මං අරන් එන්නේ.. ජාවා වර්තමානය වෙද්දි.. හැමෝම ඉගෙනගන්න ආස  ටිකක් සංකීර්ණ විෂයක්.. නේද ඉතිං  මමත් තවමත් ජාවා ගැන ඉගෙන ගනිමින් තමයි මේ පාඩම් මාලව ලියාගෙන යන්නේ.. මං හිතනවා ඔයාලට මං ලියන පාඩම් මාලාවෙන් යම් කිසි දැනුමක් ලැබෙයි කියලා. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් මට කියන්න කාරුණීක වන්න මිතුරනි.....