Header Ads

Android Device එක Root කරන්න Pc එකක් ඕනමද? මෙන්න pc එකක් නැතුව root කරන හැටි සරලව

 Root any android phone without computer
කොහොමද යල්ලුවනේ.මගේ යාළුවො ගොඩ දෙනෙක් දැන්නම් ඔයාලගේ android device එක root කරගෙනනේ ඇත්තේ නේද.ඒත් තාම root කරගත්තේ නැති යාලුවන්ට අද කියල දෙන්නේ pc එකක් නැතුව android එක root කරගන්න හැටි. 
root කරහම ඔයාලට වොරන්ටිය නැති වෙනවා හොදේ......
මුලින්ම මෙන්න මේ app එක download කරගන්නකො.direct ලින්ක් ඇත්තේ.
Download Now (1.25mb)
දැන් ඒ app එක ඔයාගේ android device එකට install කරගන්නකො.
දැන් ඒ install කරපු ‍framaroot app එක open කරන්න.
දැන් අංක 1 තියෙන තැනින් install superuser කියන එක තෝරලා දෙන්න.අංක 2 තියෙන තැනින් කැමති එකක් දෙන්න.
දැන් ඔයාට පෙනෙයි Success, SU binary and Superuser installed කියල.දැන් ඔයාගේ device එක root වෙලා තියෙයි.දැන් ඔයාගේ phone එක restart වෙයි.බය නොවී ඉන්න.
ඔයාගේ device එක මේ යට තියෙන රූපෙ වගේ Success, SU binary and Superuser installed කියල එන්නේ නැතුව error එකක් ආවොත් අර උඩ photo එකේ අංක 2 තිබ්බ තැන ඔයා select කරපු එක නැතව වෙන එකක් select කරල ආයිත් try කරල බලන්න.අනිවා හරියනෝ..
 Framaroot rooted galaxy s3
ඔයාට හරියටම ඔයාගේ device එක root වෙලාද කියල බලාගන්න Root checker app එක මෙතනින් අරගෙන බලන්න 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා...................................................

2 comments:

  1. mage phone eke oya anka 2t thiyena option tika enne nane. plzzz. help me

    ReplyDelete
  2. Mageth pennan naane ayya

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.