ලංකාවේ අඩුම මිලට හොදම ගේම්ස්

ලංකාවේ අඩුම මිලට ගේම්ස් ලබා දෙන අපේ කට්ටිය.


ලොව විශ්ව ගම්මානයක් බවට පත් වූ 21 වැනි සියවසේ....ලෝකවාසීන්ගෙන් බහුතරයක්....තම කාර්යය බහුල ජිවිතයෙන් මිදීම සදහා බොහෝ විට පරිගණක ක්‍රීඩා වල නියැලේ.....පරිගණක ක්‍රීඩා පිළිබදව විශේෂ අවධානයෙන් සිටින ලාංකික තරුණ පරපුරට ලොව නවතම ක්‍රීඩා පිළිබදව දැනුවත් කිරීම පමණක් නොව ඉතාම පහසු මිලකට අප විසින් ඔබේ පරිගණකයට සරිලන පරිගණක ක්‍රීඩා ඔබේ නිවසටම ලබා දීමට Black Lanka අපි කටයුතු කරනු ලැබේ...
සරල පියවර 3කින් ඕනෑම කෙනෙක්ට ගේම්ස් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. අලුත් අය මුලින්ම ලියාපදිංචි වීම මගින් අපිට ඔයාලගේ තොරතුරු දෙන්න, ඊට පස්සේ ඕනේම වෙලාවක ගේම්ස් ගන්න ඕනෙනම් කෙලින්ම 2වෙනි පියවරට යන්න.......
----------------------------------------------------------------------------------------------
1. ඔබගේ තොරතුරු ලබාදෙන්න මෙතනින් - http://goo.gl/u8LN2O
✔ මේක කරන්න ඕනේ ඔයා ගේම්ස් ගන්න මුල් වතාවේ පමණයි. මේ Form එක Submit කරලා පැය 24ක් ඇතුලත ඔයාට අදාළ ID එක SMS එකකින් එයි. මෙතනින් පස්සේ කිසිම අවස්ථාවක ඔයාලගේ පුද්ගලික තොරතුරු ආයෙත් අහන්නේ නෑ. ඒ වගේම ඔයාලගේ තොරතුරු වල රහස්‍ය බව අපි 100% ක් ආරක්ෂා කරනවා.....
----------------------------------------------------------------------------------------------
2. Ez-Cash මගින් 077-9520477 හෝ M-Cash මගින් 071-9887478ට අදාළ ගෙවීම කරන්න....
✔ ඔයාට ඕනෙම බලයලත් නියෝජිතයෙක් (Communications) වෙතින් Ez-Cash හෝ M-Cash එවන්න පුළුවන්. ගේම්ස් වලට සල්ලි එවද්දී ඒවා එවන්න ඕනේ කරන තැපැල් ගාස්තුවත් දාන්න. තැපැල් ගාස්තු සහ අනෙකුත් මිලගණන් සේවා ගාස්තු ටැබ් එකෙන් බලාගන්න පුළුවන්. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අයට මිල ගණන් සහ සම්පූර්ණ ගාස්තු දැනගන්න මෙතනින් ගේම්ස් Order කරන්න පුලුවන්. - http://goo.gl/7lacWw
----------------------------------------------------------------------------------------------
3. Ez-Cash හෝ M-Cash ගෙවීම සහතික කරන්න....
✔ සෑම මුදල් එවීමකින්ම පසු ඔයා මුදල් එවූ බව සහතික කල යුතුයි. මෙතැන තියෙන Form එකේ ඔයා සල්ලි දැම්ම විස්තර සහ ඔයාට ඕනේ ගේම්ස් ටික දාන්න විතරයි ඕනේ. මේ පියවරෙන් පස්සේ ඉක්මනටම ඔයාගේ ගිණුමට මුදල් බැර කරපු බව දන්වලා SMS එකක් ලැබේවි. ඉක්මනින්ම ඉල්ලපු ගේම්ස් ටික ගෙදරටම ලැබේවි.
මෙන්න Link එක - http://goo.gl/fEP9Yu
----------------------------------------------------------------------------------------------
හොඳම ගේම්ස් හොඳම Quality එකෙන් ලංකාවේ ඕනෑම තැනකට ගෙන්නගන්න ඔයත් කැමතිද.? එහෙන් මෙහෙන් අඩුවටත් වැඩියත් අරන් අමාරුවේ නොවැටී අවුරුදු දෙකක් පුරාවට ඔයාලට විශ්වාසවන්ත පැහැදිලි සේවාවක් ලබාදුන්න අපෙන් දැන් DVD එකක් 50/- ගානේ ගෙදරටම ගෙන්න ගන්න අදම සෙට් වෙන්න අපිත් එක්ක. - http://goo.gl/u8LN2O
----------------------------------------------------------------------------------------------
ගේම්ස් ලිස්ට් එක මෙතනින් - http://goo.gl/4xjOJs
DVDs ගෙන්වා ගන්න ලියාපදිංචි වෙන්න මෙතනින් - http://goo.gl/u8LN2O
Community Page එකේ තියෙන ගේම්ස් එකතුවට යන්න මෙතනින් -http://goo.gl/8X5Zsz
-ගේම්ස් ගෙදරටම ගෙන්වාගැනීම පිළිබඳව වැඩි විස්තර මෙතනින් - http://goo.gl/lAVGQKඑහෙම
නැත්නම් 077-9520477 යසිදු අමතන්න.....
----------------------------------------------------------------------------------------------
Black Lanka Media Solutions.! වෙතින් අලුතින්ම ලබාදෙන ගේම්ස් සහ අනෙකුත් News තමයි මෙතැන තියෙන්නේ. 
ගේම්ස් ඉල්ලුම් කරන්න මෙතනින් -  http://goo.gl/7lacWw
----------------------------------------------------------------------------------------------
Black Lanka Media හදන්න මූලික වුනේ අපේ යාළුවෝ කරපු ඉල්ලීමක්. ඒ වගේම කියන්න ඕනේ බය නැතිව ගන්න පුලුවන් හොඳම ගේම් Versions හොඳම එකතුව ලබාගන්න පුලුවන් Black Lanka වෙතින් පමණයි කියන එක. ඔයාලගේ විශ්වාසය රැකගත්ත අපේ පළපුරුදු කාර්යක්ෂම කාර්යය මණ්ඩලය නිරතුරුවම අලුත් සහ හොඳම ගේම්ස් ඔයාලට කඩිනමින් ලබාදෙන්න කටයුතු කරනවා....
----------------------------------------------------------------------------------------------
මොන තරම් වැඩ තිබුනත් ඔයාලා ගේම්ස් ඉල්ලුවම හැකි ඉක්මනින් ඒවා ලබාදෙන්න අපි රෑ නිදිමරාගෙන දගලනවා ඒ මහන්සිය වෙනුවෙන් තමයි ඩීවීඩී එකකට රු.50ක් වගේ අයකිරීමක් කරන්නේ. අපේ ඩවුන්ලෝඩ්ස් වලට යන වියදම්, ඩීවීඩී ගහන්න යන වියදම්, සහ අපි ඔයාලට මේ දේවල් ලබාදෙන්න වැයකරන වෙලාවට වටිනාකමක් විදියට. අපි ෂොප් එකකින් රු.100/200 දීලා වුනත් ගේම් ඩීවීඩී එකක් ගත්තම ගෙදරට ගෙනත් දාලා බලනකම් අපි දන්නේ නෑ ගොඩක් දුරට ඒක හරියට වැඩ කරනවද කියන එකවත්, මොකද අද කාලේ මිනිස්සු සල්ලි හොයන්න දඟලනවා මිසක් ගොඩක් අය ඒ එක ගේම් එකක්වත් දාලා බලලා නෙවෙයි විකුණන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේ ගේම්ස් ගන්න සල්ලි වියදම් කරලා අපිත් කට්ට කාලා තියෙනවා ඒ වගේ ඕනේ තරම්. ඒ නිසා ඔයාලට එහෙම නොවෙන්න අපි තීරණය කළා හොඳම ගේම්ස් අවුලක්ම නැතිව ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඔයාලගේ ගෙදරටම එවන්න....
----------------------------------------------------------------------------------------------
Black Lanka අපෙන් ඔයාලා ලබාගන්න සියළුම ගේම්ස් හොඳ ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව අපි තහවුරු කරලා තියෙන්නේ. අපෙන් ගන්න ගේම්ස්, ඉන්ස්ටෝල් කරද්දී හෝ ප්ලේ කරද්දී මොකක් හරි ගැටළුවක් ඇතිවුනොත් ඒ ගැන අපේ ගෘප් එකේ පෝස්ට් එකක් දාලා අපේ ඇඩ්මින් කෙනෙක්ගෙන් හෝ මේ කණ්ඩායමේ ඕනෑම සාමාජිකයෙකුගෙන් ඒ ගැටළුව සම්බන්ධව උදවු ලබාගන්න පුලුවන්. - http://goo.gl/KgNBq2
----------------------------------------------------------------------------------------------
ගේම්ස් ලංකාවේ අඩුම මිලට උසස් ම ප්‍රමිතියෙන් ගන්න හොයන
හැමෝම දැන්ම Join වෙන්න අපිත් එක්ක.... 



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers