අපි ළග තියෙන සින්දු අපේම කරගමු... Mp3 Tag - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Saturday, March 7, 2015

අපි ළග තියෙන සින්දු අපේම කරගමු... Mp3 Tag

       
 අපේ කොල්ලන්ට කොහොමද ඉතින් මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ සිංදුවකට ඔයාලගේ පොටෝ එකක් දාන්නෙ කොහොමද කියල. ඔයාල දැකල තියෙනවා නේද සමහර සින්දු ප්ලේ කරන කොට ප්ලෙයර් එකේ කොටුවක පොටෝස් වැටිල තියෙනවා. ගොඩක් දෙනෙක් දැකල ඇතිනෙ DJ සිංදු වල ‍එහෙම. කොහොමද ඔයාලගේ පොටෝ එකක් ‍සින්දු වට දාල යාළුවන්ට එහෙම දුන්නොත් එයා ඒක තව අයට දෙයි එතකොට ඔයාට පුළුවන් නිකන්ම ඡනප්‍රිය වෙන්න.
    මම අද ඔයාලට දැන් දෙන Software එකෙන් පුළුවන් සිංදු වලට මම කියපු විදියට පොටෝ එකක් දාන්න වගේම Title,Number ‍වගේ ‍ගොඩක් දේවල් දාන්න. ඔයාල සොප්‍ට්වෙයා එක අරගෙන ඉන්ස්ටෝල් කරල බලන්නකෝ කොහොමද වැඩ කියල... ඔය සොප්ට් එකෙන් වැඩ කරන්න හරිම ලේසිය. නමුත් දැන ගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...
 >>>>>> DOWNLOAD <<<<<


කැමතිනම් විතරක් මේ ගැන යාළුවන්ටත් දැන ගන්න මේ ලිපිය Share කරන්න.................

No comments:

Post a Comment