Monday, March 30, 2015

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

 Image result for vlc
කොහොමද යාලුවනේ.අද කියාදෙන්නේ vlc media player එකෙන් ඔයාලගේ pc/lap එකේ screen එක record කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........

මුලින්ම ඔයාලගේ player එක open කරගෙන ඒකෙ උද තියෙන media කියන එක click කරන්න.
දැන් එතන තියෙනෝ open capture device කියල එකක් ඒක click කරන්න.
open-capture-device
දැන් open වුන එකේ දකුණු පැත්තේ උඩ ඇති capture mode එක ඒක desktop කරන්න.
select-capture-mode-as-desktop
දැන් මේකේ 1.00 f/s කියල තියෙන එක 15.00 f/s වගේ ගානක් කරලා  යට තියෙනවා නේද play කියල එකක් අන්න ඒක convert කියල වෙනස් කරන්න.
set-desired-frame-rate 
select-convert
දැන් මේ පහල රූපෙ අංක 1 තියෙන තැන video එකේ ‍format එක තෝරන්න.දැන් අංක 2 තියෙන තැන video එක save කරන්න ඕන තැන තෝරන්න.
දැන් start දෙන්න.
record-desktop-video-with-vlc-media-player
දැන් ඔයාගේ screen එක record වෙයි.......ඔයාට ඒක record වෙන එක නවත්තන්න ඕනනම් vlc  player එකෙන් stop කරන්න.දැන් අර video එක save වෙලා තියෙයි...............
stop-desktop-video-recording-vlc 

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.පුලුවන්නම් comment එකක් දාලම යන්න.දැන් අපේ බ්ලොග් එකේ ‍facebook එකෙනුත් comment කරන්න පුළුවන්................

Share this

0 Comment to "Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි....."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.