Internet Speed එක පොඩ්ඩක් වැඩි කරගමුද?

11:38:00 AM 0

කොහොමද යාලුවනේ.ඔන්න ඔයාලගේ internet speed එක ටිකක් වැඩි කරගන්න තවත් පොඩි trick එකක් අරගෙන ආව.වැඩි කතා නැතුව එනම් වැඩේට බහිමුකො නේද
මුලින්ම notepad එකක් open කරගන්නකො.
ඊළගට මේ පහල තියෙන code එක ඒකට paste කරන්න.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\Dnscache\Parameters]
"CacheHashTableBucketSize”=dword:00000001
“CacheHashTableSize”=dword:00000180
“MaxCacheEntryTtlLimit”=dword:0000fa00
“MaxSOACacheEntryTtlLimit”=dword:0000012d

දැන් මේක save කරන්න ඕනි මෙහෙමයි.මේකේ නම dnscache.reg කියල ගහන්න



file type එක All Files කියන එක තෝරලා දෙන්න.

මන්නම් මේක save කරේ desktop එකේ.මටනම් හරිගියා.

ඔයා දැන් ඒ save කරපු එක open කරල පලවෙනි පාර yes ටිකකින් 
එකක් එයි ඒක ok දෙන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා..........................

HTML 2.0 අලුත් අන්තර්ජාල ප්‍රොට්‍රොකෝලය අනුමත වෙයි.

5:37:00 PM 0

*මුල්ම HTTP ප්‍රොට්‍රොකෝලය ශ්‍රීමත් විම් බර්න්ස් ලී විසින් මීට අවුරුදු දහසකට කලින් එනම් 1987 මාර්තුවේදී සකසන ලදී.

දැන් තිබෙනවාට වඩා ඉතා වේගයෙන් අත්තරජාලය හරහා වෙබ් අඩවි වලට පිවිසිය හැකි නව තාක්ශනික ක්‍රමයක් දැන් අත්හදා බලා අවසන්ය. එය HTTP 2.0 ය. අන්තරජාලය සම්බන්ද මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගන්නා විට එය අනුමත කරන්නේ අයිඊඑස්ජී (ICSG-Internet Engineering Steering Group) ආයතනය විසිනි පසු ගිය 2015 පෙබරවාරි 17 වැනිදා මෙම HTTP 2.0 ප්‍රමිතියට එසේ අනුමැතිය ලැබුනි.



Adfly වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

Adfly වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

12:30:00 PM 6
Image result for adfly
ඔන්න කාලෙකින් අපේ යාලුවන්ට තවත් emoney ගැන post එකක් අරගෙන ආවා.අපේ ගොඩක් යාළුවො මේ ක්‍රම ගැන දන්නවා ඇති.ඒත් අපේ සමහරක් යාළුවො මේවා දන්නේ නැ.එයාල link shrink කරන එක විතරයි කරන්නේ.ඇත්තටම එකෙන් ඉතාම සුළු මුදලයි ලැබෙන්නේ.ඔන්න එහෙනම් ක්‍රම ටික පහලින් දානවා.මතක තියාගන්න මීට වඩා තව ගොඩක් ක්‍රම තියෙනවා..................................

බ්ලොග් එකක් එහෙම නැති යාලුවන්ට අර link shrink කරලා ලින්ක් දානවට වඩා මේ ක්‍රමේ ගොඩක් වටි.මොකද ගොඩක් අය තප්පර පහක් ඉදල ලින්ක් ඒකට යන්න කැමති නැ.දැන් මේ මන් කියන තැනට යන්න..
මුලින්ම ඔයාගේ Adfly account එකට log වෙන්නකෝ.account එකක් තාම හදල නැති ය පහල banner එක උඩ click කරල ගිහින් register වෙන්න.........

Get paid to share your links!

ඔයාලට facebook හරහාත් register වෙන්න මුළුවන්.උඩ ලින්ක් එකෙන් ගියහම ඇති login with facebook කියල.නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට එමිල් නමේ password ගහල publisher account එකක් හදන් email එකෙන් confirm කරගන්න account එක.

දැන් ඔයා account එකට log වෙලා එකේ උඩ ඇති home,tools,withdraw කියල ටිකක්.ඒකෙ tools කියන එක click කරන්න.
එකේ ඇති easy linkකියල.එකට යන්න ඔයා.දැන් එකේ ඇති ලින්ක් දෙකක්.ඒ ලින්ක් දෙකෙන් යටම ඇත්තේ මේ වගේ ලින්ක් එකක්


ඕකේ ඔයා www.google.com කියන එක අයින් කරලා ඔයාට ඕන ලින්ක් එක දාන්න.මෙන්න මේ විදිහට


දැන් ඔය හදාගත්තු ලින්ක් එක fb එහෙම share කරන්න.එතකොට යාලුවන්ට ad බල බල ඉන්නත් ඕන නැ.

තව ක්‍රමයක් තම මේ මේකටනම් බ්ලොග් එකක් තියෙන්න ඕන.ඔයා account එකේ tools වලට ගියාම බලන්න popads කිල.දැන් ඒකෙ උඩම තියෙන code එක copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ සාමාන්‍ය විදිහට layout එකේ add widget වලින් html ජව script වලින් ad කරල save කරන්න.
ඔය ක්‍රමෙනුත් ටිකක් වැඩිපුර හොයන්න පුල්වන්.

මේ ලදී ඉදන් ptc ad service එකක් adfly වලින් පටන් ගත්තා.එකේ $5 ක් හෙව්වහම paypal වලට හරි තියෙන ගාන කීය උනත් ඒක ඔයාගේ adfly account එකට එන විදිහට හරි හදා ගන්න පුලුවන්.ඔන්න එකේ ලින්ක් ඒකත් පහලින් දැන්මා.මේකෙත් ඔයාලගේ facebook account එකෙන් log වෙන්න පුළුවන්...............
මේ උඩ ලින්ක් එක දුන්න site එකේ තියෙන්නේ ad බලන්න හොදේ.ඒකට ගිහින් view ads කියන එකෙන් ඔයාට හම්බෙන ads බලන්න පුළුවන්
තව ක්‍රමනම් ගොඩක් තියෙනාවා.මේ පොඩ්ඩක් විතරයි.ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාල යයි කියල හිතනවා..................

අපේම ලෝගෝ ඒකක් Online ඉදගෙනම හදාගමු

9:36:00 PM 0

ඔයාලා දන්නවා Logo එකක් කියන්නේ අපේ අනන්‍යත ාව ට සංකේත‍යක්   . එත් අපිට හොද මට්ටමේ Logo සාදා ගන්න Adobe Photoshop/Illustrator  වගේ මෘදුකාංගයක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා . එකටත් එ ගැන හොද දැනුමක් තියේනන ඕනේ අද මම කියන්නේ ඔයාලට පහසුවෙන්  Logo එකක් සදා ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැන
ඔයාලට පුලුවන් මේ වෙබ් අඩවි මගින් පහසුවෙන් නොමිලේම Logo  එකක් නිර්මාණය කරගන්න

එ වගේම පහසුවෙන් Logo  එකක් Design කරන්න පුලුවන් මෘදුකාංගයකුත් තියේනවා
download fdsf

ඔයාගේ Blog එකේ mouse point එකත් එක්කම ඔයා කැමති text එකක් යවමුද

8:51:00 AM 3

අපේ බ්ලොග් යාලුවන්ට කාලෙකින් පොස්ට් එකක් අරගෙන ආවා.අද ගෙනාව මේ widget එකෙන් ඔයාගේ බ්ලොග් එකේ mouse point එක බ්ලොග් එකේ එහාට මෙහාට ගෙනියනකොට ඒකත් එක්ක ඔයාට කැමති text එකක් ගහල එක mouse point එකත් එක්ක යවන්න පුළුවන්.ඔන්න එහෙනම් කරන විදිහ පහලින් දානවා.............................
මුලින්ම ඔයාගේ blogger account එකට ලොග් වෙන්නකෝ.
දැන් ඔයාට මේ widget එක දාගන්න ඕන බ්ලොග් එක තෝරලා ඒකට යන්න
දැන් එකේ ඇති template කියල එකක්.ඒකට ගිහින් edit html කියන එක click කරන්න
දැන් html code තියෙන ලොකු කොටුවක් එයි.ඔයා ඒ කොටුව උඩ click කරල ctrl+f කියන key දෙක press කරල search box එක open කරගන්න.
දැන් අර ලොකු කොටුවේ දකුණු පැත්තේ කෙරෝලෙන් පොඩි කොටුවක් එයි.එකේ ඔයා මෙහෙම type කරන්න

</body>

දැන් එහෙම type කරල enter එක ඔබන්න.දැන් mark වෙලා පෙනෙයි </body> කියන එක.
දැන් ඔයා ඒ </body> කියන එක ඉස්සරහින් මේ code එක paste කරන්න.


<script type="text/javascript">
var text=&#39; AluthZone &#39;;
</script>
<script src="http://netoopscodes.googlecode.com/svn/branches/Js%20files/mousetail.js" type="text/javascript">
</script>

දැන් ඕකේ aluthzone කියන එක අයින් කරල ඒක වෙනුවට ඔයා කැමති එකක් එතන type කරන්න.
දැන් ඊට පස්සේ save template කියන එක දෙන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.comment එකක් බලාපොරොත්තු වෙනවා කිල හැමෝම දන්නවනේ.එත් comment නම් දාන්නේ නැ ගොඩක් ය බලල යනෝ විතරයි...
මොනවා කරන්නද.එහෙනම් අපි ගියා......................

Free Online SMS යවන්න නියම site 2ක් මෙන්න

7:45:00 PM 0

කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අපේ යාලුවන්ට online free sms යවන්න පුළුවන් නියම site 2ක් අරගෙන ආවා.වැඩි කතා ඕන නැ මේවයේ register වෙලා ඔයාලත් free sms යවන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් ටික දැන්මා.පහල ලින්ක් එකකවත් ad දාල නැ.කෙලින්ම යන්න.

160by2
send-free-texts. 

සුපිරි වේගයෙන් Net යන්න........

6:59:00 PM 2
How To Speed Firefox Web Browser

Image result for rapido

ඔයාල දැනටමත් ගිනි නරියා (Firefox) එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක පියවර අටකින් තමා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිනි නරියාට පියවර අටක සත්කාරයක් තියෙනවා. ඒක කලාට පස්සේ  වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා.

Dvd/Cd Empty ය Pen එකක් කරගමුද? (Software අවශ්‍ය නැත)

4:45:00 PM 0


ඔන්න අපේ යාලුවන්ට තවත් නියම පොස්ට් එකක් අරගෙන ආවා.මේපොස්ට්එකෙන්කියාදෙන්නේඔයාලටempty dvdහෝcd එකක් pen drive එකක් විදිහට use කරන්නේ කොහොමද කියලා.ඔන්න එහෙනම් පහලින් කරන හැටි දානවා.
මතක හැටියට මේක xp වලනම් කරන්න බිද කොහෙද.මන් 7 වලනම් කරා..........
මුලින්ම ඔයා empty (හිස්) dvd/cd එක දාන්නකෝ.
දැන් ඒක auto play වෙනකන් ඉන්න
දැන් Burn files to disk using Windows explorer කියන එක තෝරන්න.
දැන් ඊළගට Disk එකට කැමති නමක් දාල like usb flash drive තෝරලා next දෙන්න.
දැන් disk එක format උනහම ඔයාට පුළුවන් pen එකට file දාන විදිහට මේ dvd/cd එකටත් file චොප්ය් කරන්න.delete කරන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා..................................


WEBM ඒවා AVI වලට පරිවර්තනය කරමු.

WEBM ඒවා AVI වලට පරිවර්තනය කරමු.

11:24:00 AM 0
WEBM To AVI Converter



 U TUBE එකේ තියෙන හුගක් Video  .FLV උනාට .WEBM Format එකේ Video files ත් තියෙනවා නේ....ඉතින් ඒ දේවල් Open උනොත් වෙන්නේ Explorer එකක් හරහානේ ඉතින් මේ Converter එකෙන් පුළුවන් ඒ Format එකේ තියෙන ඒවා .
ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ ද?

ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ ද?

11:14:00 AM 2
මෙන්න බලන්න ක්‍රමේ......


Image result for computer virus
                   
ඔබ ස්ථාපනය කර ඇති ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක වේ දැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා Virus වැඩසටහන් නිෂ්පාදකයින් විසින් Virus වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා පොදු ප්‍රමිතියක් හඳුන්වා දී ඇත.
හදිසියට හොර Email එකක් හදමු.

හදිසියට හොර Email එකක් හදමු.

11:10:00 AM 0
How To Create Fake Email




ඔන්න ඉතින්  අද කියල දෙන්නේ හොර Email  එකක් හදාගන්න විදියක්.සමහර වෙලාවට ඔයාගේ වැඩවලට.Net එකේ රවුම් ගහනකො​,Net  එකේ හොරවැඩ කරනකො Email ලිපිනයක් වුවමනා වෙන්න පුලුවන්නේ ඒත් හැම එකටම ඔයාගේ හරි Mailඑක දෙන්න බැනේ අන්න එකට අපිට පුලුවන් මේවගේ හොර Email එකක් ලබාගන්න​. හැබැයි මේක වැඩ කරන්නේ විනාඩ් 10 විතරයි.
Video වල quality එක එක click එකෙන් වැඩිකරගමු..............

Video වල quality එක එක click එකෙන් වැඩිකරගමු..............

8:34:00 PM 0
 Video Booster
කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අදත් අරගෙන ආවා අපේ යාලුවන්ට සුප්පා software එකක්.මේකෙන් ඔයාලට පුළුවන් videos වල quality එක වැඩි කරගන්න.හැබැයි මේක දවස් 7ක trial එකක් දෙන්නේ.මන් පස්සේ දාන්නම්කො trial version අපිට හැමදාම තියාගන්න පුළුවන් විදිහක්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එකයි screen shots ටිකකුයි දානවා.අරගෙනම බලන්නකෝ...................

 Download Now (22mb)



Vlc Player එකෙන් Video වල Snapshots ගන්නේ මෙහෙමයි

Vlc Player එකෙන් Video වල Snapshots ගන්නේ මෙහෙමයි

7:27:00 PM 0
 VLC Snapshots
මගේ යාලුවන්ට මතක ඇතිනේ මන් කලින් ඔයාලට vlc media player එකෙන් අපිට කරගන්න පුළුවන් වැඩ ගොඩක් ගැන පොස්ට් දැන්මා.ඒවා බලන්න බැරි උන යාලුවන්ට මන් මේ පොස්ට් එක පහලින් ඒවායේ ලින්ක් දාන්නම්කෝ.ඔයාල ගිහින් බලන්නකෝ.
අද එකනම් මහලොකු අමාරු එකක් නෙමෙයි.මෙහෙමයි වැඩේ.
දැන් ඔයා කැමති video එකක් vlc media player එකෙන් play කරන්නකෝ
දැන් ඔයාට photo එකක් විදිහට save කරගන්න ඕන තැන play වෙනකොටම Shift + S key press කරන්න.
දැන් ඔයාගේ pictures folder එකට ගිහින් බලන්නකෝ photo එක save වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙයි....................................

කියෙව්වේ නැති අය මේ පොස්ට් ටිකත් කියවන්නකෝ
Desktop එකට video එකක් දාමුද?

vlc player එකෙන් video mp3 කරන්නේ මෙන්න මෙහෙමයි...........

How Do You Flip Videos in Vlc Media Player

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

 

තාමත් ඔයාගේ windows os එක Activate කරගත්තේ නැද්ද? මෙන්න එහෙනම් activate කරගන්න.

12:27:00 PM 1
කොහොමද යාලුවනේ ඉතින්.අපේ දැන් ඉතින් යාළුවො ගොඩක් ලගනම් එක එක විදිහේcrack තියෙනවනේ ඔයාලගේ windows products activate කරගන්න.ඔන්න මන් තාමත් windows 7,8,8.1 වගේ os activate කරගත්තේ නැති යාලුවන්ට හොද සොෆ්ට් එකක් අරගෙන ආවා ඔයාලගේ windows os එක activate කරගන්න.
මුලින්ම මේ software එක ඔයා download කරගන්න

Download Now (3.5mb) 

දැන් ඒ download කරගත්තු file එක open කරගන්න.

දැන් remove wat කියන එක click කරන්න
දැන් පොඩි කොටුවක් open වෙයි.එකේ ok දෙන්න.
දැන් ටිකක් වෙලා ඉන්න.එතකොට ආයිත් කොටුවක් එයි එකේ okදෙන්න ඊට පස්සේ auto ඔයාගේ pc/lap එක restart වෙයි.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා........................................
EagleGet - මෙන්න නියම Download Manager එකක් (5.5mb....FREE)

EagleGet - මෙන්න නියම Download Manager එකක් (5.5mb....FREE)

3:19:00 PM 2
 Image result for eagle get
ඔන්න අපේ යාලුවන්ට අරගෙන ආව සම්පුර්නෙන්ම නොමිලේ ලබාදෙන නියම download manager එකක්.මේකෙන් ඕනෑම site එකක audio,videos ඒ වගේම වෙනත් ඕනෑම file එකක් ලේසියෙන්ම ඔයාලට download කරගන්න පුළුවන්.videos එහෙම ඔයා download කරනකොට ඔයාට ඕන format එකෙන්ම download කරගන්න පුළුවන් වගේම ඔයා download කරන file එකේ virus තියෙනවද කියල මේකෙන් scan කරලත් දෙනවා.ඒ වගේම මේකෙන් තවත් ගොඩක් වාසි තියෙනවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.ad මුකුත් දාල නැ.කෙලින්ම ගිහින් download කරගෙන බලන්නකෝ.ඔයාලට අපි කොච්චර දේවල් දුන්නත් ඔයාලගෙන් අපිට comment එකකින්වත් සහයෝගයක් නැති එක තමා හිතට දුක.ඔන්න එහෙනම් පහලින් අරගන්නකෝ.................................
  
Download Now (5.5MB) 

http://www.eagleget.com/wp-content/uploads/2015/03/01-Main-Full.png http://www.eagleget.com/wp-content/uploads/2015/03/02-Main-Full.png
http://www.eagleget.com/wp-content/uploads/2015/03/03-New-Download-Full.png http://www.eagleget.com/wp-content/uploads/2015/03/07-Settings-Full.png
http://www.eagleget.com/wp-content/uploads/2015/03/04-New-Download-Full.png http://www.eagleget.com/wp-content/uploads/2015/03/06-Media-Grabber-Full.png
http://www.eagleget.com/wp-content/uploads/2015/03/08-Taskmonitor-Full.png
ඔයාගේ pc/lap එකේ Drivers ඔක්කොම Backup කරලා තියාගමුද?  (4.3Mb)

ඔයාගේ pc/lap එකේ Drivers ඔක්කොම Backup කරලා තියාගමුද? (4.3Mb)

8:43:00 PM 0
 
කොහොමද යාලුවනේ ඉතින්.කාලෙකින් තමා post එකක් දාන්න ආවේ. අපේ android apps විතරක් තියෙන බ්ලොග් එක දන්නේ නැති යාළුවො http://www.apps.aluthzone.com/ ඔතනින් ගිහින් බලන්නකෝ ඒක.
ඔන්න අද අපේ යාලුවන්ට ගෙනාවේ ඔයාලගේ pc එකේ දාල තියෙන drivers ඔක්කොම backup කරලා තියාගෙන පස්සේ pc එක ‍format කරපු වෙලාවක ආයිත් ඔයාගේ drivers ටික restore කරගන්න පුළුවන්.මේක 4.3 mb විතරයි ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.
Download Now (4.3mb) 
මේ ලින්ක් එකේ Download Driver Magician කියල ඇති.ඒක click කරන්න.මොකද ඒකට යට තියෙන Download Driver Magician Lite කියන එකෙන් පුළුවන් backup කරන්න විතරයි.මේක දවස් 15 ක trial එකක්.ඔයා pc එක ‍format කරන්න ලං වෙලා මේ ‍soft එක දාගෙන backup කරලා ආයිත් පස්සේ මේක install කරගෙන drivers ටික restore කරන්න.එතකොට දවස් 15 නෙමෙයි එක දවසක trial එකක් දුන්නත් අපිට මොකෝ නේද යාලුවනේ...............

Download Now (4.3mb)

Driver backkup image Driver restoration image 
Driver update image LiveUpdate image 
Option image Driver Auto-Setup image 
Unknown device detector image Driver removal image
දුර සිට ඔබගේ පරිගණක පාලනය කරමු.Team Viewer Control Your Pc Easy...

දුර සිට ඔබගේ පරිගණක පාලනය කරමු.Team Viewer Control Your Pc Easy...

5:21:00 PM 0
Team Viewer    

       Image result for Team Viewer
මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය.