Adfly වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

Image result for adfly
ඔන්න කාලෙකින් අපේ යාලුවන්ට තවත් emoney ගැන post එකක් අරගෙන ආවා.අපේ ගොඩක් යාළුවො මේ ක්‍රම ගැන දන්නවා ඇති.ඒත් අපේ සමහරක් යාළුවො මේවා දන්නේ නැ.එයාල link shrink කරන එක විතරයි කරන්නේ.ඇත්තටම එකෙන් ඉතාම සුළු මුදලයි ලැබෙන්නේ.ඔන්න එහෙනම් ක්‍රම ටික පහලින් දානවා.මතක තියාගන්න මීට වඩා තව ගොඩක් ක්‍රම තියෙනවා..................................

බ්ලොග් එකක් එහෙම නැති යාලුවන්ට අර link shrink කරලා ලින්ක් දානවට වඩා මේ ක්‍රමේ ගොඩක් වටි.මොකද ගොඩක් අය තප්පර පහක් ඉදල ලින්ක් ඒකට යන්න කැමති නැ.දැන් මේ මන් කියන තැනට යන්න..
මුලින්ම ඔයාගේ Adfly account එකට log වෙන්නකෝ.account එකක් තාම හදල නැති ය පහල banner එක උඩ click කරල ගිහින් register වෙන්න.........

Get paid to share your links!

ඔයාලට facebook හරහාත් register වෙන්න මුළුවන්.උඩ ලින්ක් එකෙන් ගියහම ඇති login with facebook කියල.නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට එමිල් නමේ password ගහල publisher account එකක් හදන් email එකෙන් confirm කරගන්න account එක.

දැන් ඔයා account එකට log වෙලා එකේ උඩ ඇති home,tools,withdraw කියල ටිකක්.ඒකෙ tools කියන එක click කරන්න.
එකේ ඇති easy linkකියල.එකට යන්න ඔයා.දැන් එකේ ඇති ලින්ක් දෙකක්.ඒ ලින්ක් දෙකෙන් යටම ඇත්තේ මේ වගේ ලින්ක් එකක්


ඕකේ ඔයා www.google.com කියන එක අයින් කරලා ඔයාට ඕන ලින්ක් එක දාන්න.මෙන්න මේ විදිහට


දැන් ඔය හදාගත්තු ලින්ක් එක fb එහෙම share කරන්න.එතකොට යාලුවන්ට ad බල බල ඉන්නත් ඕන නැ.

තව ක්‍රමයක් තම මේ මේකටනම් බ්ලොග් එකක් තියෙන්න ඕන.ඔයා account එකේ tools වලට ගියාම බලන්න popads කිල.දැන් ඒකෙ උඩම තියෙන code එක copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ සාමාන්‍ය විදිහට layout එකේ add widget වලින් html ජව script වලින් ad කරල save කරන්න.
ඔය ක්‍රමෙනුත් ටිකක් වැඩිපුර හොයන්න පුල්වන්.

මේ ලදී ඉදන් ptc ad service එකක් adfly වලින් පටන් ගත්තා.එකේ $5 ක් හෙව්වහම paypal වලට හරි තියෙන ගාන කීය උනත් ඒක ඔයාගේ adfly account එකට එන විදිහට හරි හදා ගන්න පුලුවන්.ඔන්න එකේ ලින්ක් ඒකත් පහලින් දැන්මා.මේකෙත් ඔයාලගේ facebook account එකෙන් log වෙන්න පුළුවන්...............
මේ උඩ ලින්ක් එක දුන්න site එකේ තියෙන්නේ ad බලන්න හොදේ.ඒකට ගිහින් view ads කියන එකෙන් ඔයාට හම්බෙන ads බලන්න පුළුවන්
තව ක්‍රමනම් ගොඩක් තියෙනාවා.මේ පොඩ්ඩක් විතරයි.ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාල යයි කියල හිතනවා..................

Previous
Next Post »

6 comments

Write comments
April 29, 2015 at 10:44 PM delete

ela thz :) godak vadagath

Reply
avatar
May 20, 2015 at 1:49 PM delete

ow mcho skip ad na.thappara 5th na.habai oya ad walata labena gaananm tikak adui

Reply
avatar
May 27, 2015 at 12:29 PM delete

oyata mkkda saho terenne natte
www.facebook.com/aluthzoneadmin
okata msg ekk danna.mnn kiya dennm

Reply
avatar
mohamed rismi
AUTHOR
August 1, 2016 at 2:24 AM delete

ad.fly ake link aka makanna be

Reply
avatar
mohamed rismi
AUTHOR
August 1, 2016 at 2:33 AM delete

easy link delete kranna bane plese help

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers