Header Ads

ඔයාගේ Blog එකේ mouse point එකත් එක්කම ඔයා කැමති text එකක් යවමුද


අපේ බ්ලොග් යාලුවන්ට කාලෙකින් පොස්ට් එකක් අරගෙන ආවා.අද ගෙනාව මේ widget එකෙන් ඔයාගේ බ්ලොග් එකේ mouse point එක බ්ලොග් එකේ එහාට මෙහාට ගෙනියනකොට ඒකත් එක්ක ඔයාට කැමති text එකක් ගහල එක mouse point එකත් එක්ක යවන්න පුළුවන්.ඔන්න එහෙනම් කරන විදිහ පහලින් දානවා.............................
මුලින්ම ඔයාගේ blogger account එකට ලොග් වෙන්නකෝ.
දැන් ඔයාට මේ widget එක දාගන්න ඕන බ්ලොග් එක තෝරලා ඒකට යන්න
දැන් එකේ ඇති template කියල එකක්.ඒකට ගිහින් edit html කියන එක click කරන්න
දැන් html code තියෙන ලොකු කොටුවක් එයි.ඔයා ඒ කොටුව උඩ click කරල ctrl+f කියන key දෙක press කරල search box එක open කරගන්න.
දැන් අර ලොකු කොටුවේ දකුණු පැත්තේ කෙරෝලෙන් පොඩි කොටුවක් එයි.එකේ ඔයා මෙහෙම type කරන්න

</body>

දැන් එහෙම type කරල enter එක ඔබන්න.දැන් mark වෙලා පෙනෙයි </body> කියන එක.
දැන් ඔයා ඒ </body> කියන එක ඉස්සරහින් මේ code එක paste කරන්න.


<script type="text/javascript">
var text=&#39; AluthZone &#39;;
</script>
<script src="http://netoopscodes.googlecode.com/svn/branches/Js%20files/mousetail.js" type="text/javascript">
</script>

දැන් ඕකේ aluthzone කියන එක අයින් කරල ඒක වෙනුවට ඔයා කැමති එකක් එතන type කරන්න.
දැන් ඊට පස්සේ save template කියන එක දෙන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.comment එකක් බලාපොරොත්තු වෙනවා කිල හැමෝම දන්නවනේ.එත් comment නම් දාන්නේ නැ ගොඩක් ය බලල යනෝ විතරයි...
මොනවා කරන්නද.එහෙනම් අපි ගියා......................

3 comments:

  1. නියමයි.ඒක හොදට වැඩ.ගොඩක් ස්තූතියි.පුලුවන්නම් මේ පැත්තේ ඇවිත් යන්න,
    http://sinhalacomtricksnet.blogspot.com/
    :)

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.