කිසි ගේමක් නැතුව ගේම්වල පොටෝස්/වීඩියෝ ගමුද?...

හලෝ යාලුවනේ කාලෙකින් පොස්ටුවක් කෙටුවේ නැනේ නෙහ් දැන් අව්රුදුනේ ඒ හින්ද ටිකක් වැඩ වැඩියි.හරි කොහොමහරි කමක් නැ මන් අද පොඩි පොස්ටුවක් කොටන්නයි යන්නේ :3 ගේම් වල පොටෝස් ගන්න එක ගොඩක් යට තියෙන ප්‍රශ්නයක්නේ නේද? එකට පිලියමක් විදිහා මේ සොෆ්ට් එක අපිට පාවිච්චි කරහැකි මෙගාබයිට් 2 තියෙන්නේ එහෙනම් බාගෙනම බලන්නකෝ ADS දැම්මේ නෑ ඒ හින්ද ඉක්මනට බගත්තහැකි :) කරන්න තියෙන්නේ 


  1. මේ සොෆ්ට් එක ඕපන් කරා
  2. ගේම් එක ගත්තා 
  3. F10 එබුවා පොටෝස් ගත්තා



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.