Internet Speed එක පොඩ්ඩක් වැඩි කරගමුද?


කොහොමද යාලුවනේ.ඔන්න ඔයාලගේ internet speed එක ටිකක් වැඩි කරගන්න තවත් පොඩි trick එකක් අරගෙන ආව.වැඩි කතා නැතුව එනම් වැඩේට බහිමුකො නේද
මුලින්ම notepad එකක් open කරගන්නකො.
ඊළගට මේ පහල තියෙන code එක ඒකට paste කරන්න.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\Dnscache\Parameters]
"CacheHashTableBucketSize”=dword:00000001
“CacheHashTableSize”=dword:00000180
“MaxCacheEntryTtlLimit”=dword:0000fa00
“MaxSOACacheEntryTtlLimit”=dword:0000012d

දැන් මේක save කරන්න ඕනි මෙහෙමයි.මේකේ නම dnscache.reg කියල ගහන්න



file type එක All Files කියන එක තෝරලා දෙන්න.

මන්නම් මේක save කරේ desktop එකේ.මටනම් හරිගියා.

ඔයා දැන් ඒ save කරපු එක open කරල පලවෙනි පාර yes ටිකකින් 
එකක් එයි ඒක ok දෙන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා..........................
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers