ඔයාලගේ pc එකේ ඕනෑම file/folder එක ටක් ගාල හොයාගමු.

UltraSearch logo
ඔන්න ඔයාලගේ pc එකේ තියෙන ඕනෑම file එකක් folder එකක් හොයාගන්න පුංචි software එකක් අරගෙන ආව.යාළුවො කියයි software මොකටද windows වලටම search කරන්න tool එකක් එනවනේ කියල.ඒත් හදිස්සිම වෙලාවක pc එකට හරි lap එකට හරි virus ගිහන් search කරන්න බැරි උනොත් මොන දෙයියන්ට කියන්නද නේද.ඒක නිසා මේ software එක අරගෙන තියාගන්න එක කෝකටත් හොදයි.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා අරග්න්නකෝ...............................
Download Now
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers