Monday, April 13, 2015

ඔයාගේ pc එකේ Ram එක පිරිසිදු කරගමුද? (1mb විතරයි)

ඔන්න අදත් අපේ යාලුවන්ට වැදගත් වෙන පොස්ට් එකක් අරගෙන aluthzone එකේ අපි ආව.අද අපේ යාලුවන්ට අරගෙන ආවේ ඔයාලගේ pc/lap එකේ ram එක clean කරගෙන pc එක speed කරගන්න පුලුවන් soft එකක්.යාළුවො දන්නවනේ pc එකේ ram එකේ ඉඩ අඩු වෙනකොට pc එක slow වෙනවා කියල.ඒ වගේම ඔයාගේ ram එක වැඩි කාලයක් පාවිච්චි කරන්නත් බැරි වෙනවා.මේ වගේ soft වලින් ඒ වගේම ඔයා ram එහෙම ගලෝලඅඩුම ගානේ සතියකට පාරක්වත් පිරිසිදු කරනවනම් ram එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.ad එකක්වත් දාල නැ හොදේ............................

Download Now (1mb)

Share this

0 Comment to "ඔයාගේ pc එකේ Ram එක පිරිසිදු කරගමුද? (1mb විතරයි)"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.